Jun 26, 2012
591
162
0
මේ Movie Play කරන්නෙ කොහොමද..................:(

eumq3c.jpg
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Hjsplit බාගන්න මෙතනින්

Code:
www.hjsplit.org/windows/

ඒක ඕපන් කරගෙන Join button එක click කරලා .001 file එක browse කරලා start කරන්න. Files ඔක්කොම තනි ෆෝල්ඩර් එකේ තියෙන්න ඕනෙ :D
 
Jun 26, 2012
591
162
0
පැටියා;16797308 said:
Hjsplit බාගන්න මෙතනින්

Code:
www.hjsplit.org/windows/

ඒක ඕපන් කරගෙන Join button එක click කරලා .001 file එක browse කරලා start කරන්න. Files ඔක්කොම තනි ෆෝල්ඩර් එකේ තියෙන්න ඕනෙ :D

Thanks You Brother........ Try කරලා බලන්නම්...........
 
Jun 26, 2012
591
162
0
කොහෙද මෙච්චර කල් සැඟවී සිටියෙ නැඟණිය..:growl:

HJ-split එකෙන් ඔය ටික Join කරන්න ඕනි..:yes:

මේ Movie එක බැලුවද..?

http://www.imdb.com/title/tt0817177/

ගෙදරට වෙලා හිටියෙ............... ඒ Movie එක බලලා නැහැ...... හොදයිද....?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴සමනලී෴;16797354 said:
    ගෙදරට වෙලා හිටියෙ............... ඒ Movie එක බලලා නැහැ...... හොදයිද....?
    ආහ්.. එහෙනම් හොඳයි.. මං හිතුවා කොල්ලෙක් එක්ක පැනලා ගිහින් හරි කසාඳ බැඳලා හරි කියලා..:lol:

    ඒ චිත්‍රපටිය මරු..:yes: