සමාවෙන්න මහත්මයා ස0ගක්කාර යනු අර්ජුන රණතුන්ගෙන් පසුව බිහි උන හොදම නායකයා ..
ඔයාගේ මතය මොන උනත් ස0ගක්කාරට ඔහොම කැත කතා කියන්න එපා , උබේ තියෙන කුහක ගතිය පේනවා.
ස0ගක්කාර නැත්නම් මෙලහකට අපේ ටීම් එක බ0ගලදේශයටත් වඩා අන්ත විදියට වැටිල .. මිනිහ විතරයි ටීම් එක ගොඩ ගන්න ඉන්න එකා ..
අද බලපන් ස0ගා හරි මහෙල...