රේප් කැපුවාට ස්තුතිය

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    රේප් ඔන නෑ මචන් ඔන්න මමත් උබට දෙනවා එත් මට ඔන නිවැරදි හා ප්‍රායොගික මතය දරන්නෙක් වෙන්න අනෙක එකම මතයක එල්ලිලා ඉන්න ලිං මැඩියෙක් නෙමෙ මචන් ස්තුතියි

    oba hari machan, ehema thama inna ona..
    mama mr war eka karapu kale eya ekka hitiya,..
    eta passe eyagen ayin une ubata nopenena godak hethu nisa..
    eka nisa wenath niwaradi ha janathawata hodak wey kiyala hithena mita wada prayogika deyak wetha yomu wenna ona kiyala mage adahasa...mage adahasa niwaradiyi,
    mama samanya janathawagen kenek, palakayangen wada hoda sewayak balaporoththu wena,....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවුව ගනන් ගන්ඩ එපා තමන් කියන්නෙ හරි දෙයක්,ඒකයි හොරෙන් රෙප් කපන්නෙ. කියන දේට කටඋත්තර නැති වෙචිච අය.තමන් කියන්නෙ බොරැවක් අනිත් අය තර්ක කරනව,ඇත්තක් හින්දයි හොරෙන් රෙප් කපන්නෙ ගනන් ගන්ඩ එපා :yes::yes:
    ඔයාගෙ විතරක් නෙමේ අපෙත් කපනව සමහර වලොවට ලැබිල තියෙන රෙප් පහම රතුයි :lol: ඒව ගනන් ගන්ඩ එපා :yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    aioo rep kepuwata ganan ganna apa bro ape ubalata wada rep kapanawa ban ammawa matak karala gana ganna apa :D

    රෙප් කැපුවට නෙමෙ මචන් මුන් හැන්ගිල කරන එකටයි මම කතා කරන්නේ
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔවුව ගනන් ගන්ඩ එපා තමන් කියන්නෙ හරි දෙයක්,ඒකයි හොරෙන් රෙප් කපන්නෙ. කියන දේට කටඋත්තර නැති වෙචිච අය.තමන් කියන්නෙ බොරැවක් අනිත් අය තර්ක කරනව,ඇත්තක් හින්දයි හොරෙන් රෙප් කපන්නෙ ගනන් ගන්ඩ එපා :yes::yes:
    ඔයාගෙ විතරක් නෙමේ අපෙත් කපනව සමහර වලොවට ලැබිල තියෙන රෙප් පහම රතුයි :lol: ඒව ගනන් ගන්ඩ එපා :yes:

    රේප් කපනවට මම අඩන්නේ නෑ බං මෙතන හැංගි හොරා පලු ගෙදර වලං බිදිමයි නිවට දෙවල් නවතින්න ඔන කැපිල්ලක් මුනට එක ඔන
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔව් ඔව් එක ඇත්ත වෙන්න ඇති ඔය රෙප් කපපු එකා කියන එක මගේ අම්මගෙ හොර මිනිහ MR වෙන්න ඇති එකේ අති වැරද්දවත් කියහල්ල නිවට වඩ නොකර අනෙක් එක පල පල කිවට මම මෙකෙන් එලවනකන් යන්නෙත් නෑ කට වහන්නෙත් නෑ පුලුවන්නම් උබලගෙ තර්ක වලින් මගේ කට වහපියව්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    තව කපපිය යකුනෙ මම බය නෑ මම ත්ව thread එකක් දානවා එකට පුලුවන්නම් එකටවත් උත්තර දියව් නිවට හැත්ත ලැජ්ජයි යකුනෙ ෆොන්සෙකා තන්හා කරයෙක් උනත් තොපි වගෙ නිවටයෙක් නෙමෙ
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    රෙප් කපන නිවට හැතිකරය තොපි ෆොන්සෙකාගෙ එව්න් කියන්න එපා මොකද ඔහුටයි ලැජ්ජා ඔහු තොපි වගෙ නිවටයෙක් නෙමෙ :rofl:
     
    • Like
    Reactions: sugargirl

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් රේප් කපපුවගේ Screen shot එකක් දාපන්කෝ :cool:

    ඔන්න මචන් දැම්මා ඔතන තියන ටිකට වඩා මගේ ජාතකය හොයලා කපපු එව්න් ඉන්නව නිවටයො

    qdnpU.png
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට මෙක ආපහු උඩට ගන්න උවමනාවක් තිබුනෙ නෑ කලකණ්නි නිවට හැත්ත තොපිට බැරිද කෙලින්ම මගෙ වැරද්ද කියලා මගෙ රේප් කපන්න කුනුහරපයි නිවට කතා කියලා රේප් කපන කාලකණ්නි නිවටයො
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    උඹ කියන දේ හරියි කියල හිතනවනම් උඹ කියපන්
    ඒක හරිනම් පිළිගන්න එකා පිළිගනියි..නැත්නම් නිකංහිටියි..
    උඹ කියන දේ පිළිගත්තෙ නෑ කියල,ඒකට සාධාරන හේතුවක් ඉදිරිපත් කරන්න බැරිවුනා කියල අඬන එකෙන් වෙන්නෙ උඹ ජෝකරයෙක් වෙන එක.මොකද ඇත්ත ලෝකයේ නැතිවුනත් මේ සයිබර් ලෝකයේ ඕනෙ කෙනෙකුට ඕනෙ විදිහකට තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න පුලුවන් නිසා..
    අනික උඹ රෙප් ගැන නම් වදවෙන්නෙ මේ වගේ දේශපාලන කුනුගොඩවල් නැතුව කාටත් ප්‍රයෝජනයක් ඇති දෙයක් දාපන්......
    ~Thanks~
     
    රේප් ගැන වදවෙනවනම් මම ඔය thread ලියන්නේ නැ බන් නිවට විදිහට රේප් කපන එකටයි මම කිවෙ අනිත් එක උන් රේප් කපන එකට වඩා කරන්නේ මගෙ ජාතකය හොයන එකනේ එකයි මෙක නිල් නෙමේ රතු උනත් මම ලියන එවා ලියනවා මචන් එක මගෙ මොඩ කමක් වෙන්න පුලුවන් එක එකිනෙකාගෙ මතය මම කියන්නේ ඔන තරම් රේප් කපපල්ලා එත් මට වැරද්ද කියපන් කියලා නිකන් කුනුහරප වලිනුයි ජාතකය ගැන කිය කිය ඉන්න නැතිව මොකද මමත් කැමති මචන් වැරද්ද හදාගන්න එකායි නැතුව රේප් වලට බබෙක් වගෙ අඩනවා නෙමෙ මම වැරදිනම් එක මට කියපල්ලා එතකොට මට පුලුවන් නිවැරදි වෙන්න එහම කරලා මගෙ රේප් නෙමේ මෙකෙන් එලව්වත් අවුලක් නෑ
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    රේප් කපනවට මම අඩන්නේ නෑ බං මෙතන හැංගි හොරා පලු ගෙදර වලං බිදිමයි නිවට දෙවල් නවතින්න ඔන කැපිල්ලක් මුනට එක ඔන
    Adanna na man Walapanawa, eki gasa walapanwa,
    Dodanda na dawal, duka nesa keyawanawa,
    Hetanna na man, moda nesa keyawanawa
    molayak nati nesa kalpana nokara walapanawa