මන් ගිය දෙසැම්බර් වල. විශ්වාසය කියන එක තියෙන්නෙ උබෙ අතෙ මචන්. ඒක අමරු ගමනක්. යාල ජාතික වනෝද්යානය ඇතුලෙ 50 කිලොමිටර් විතර යන්න ඕනෙ. පහසුකම් අඩුයි . හැබැයි එක පාරක් හරි යන්න වටින ගමනක්. මන් හිතන විදිහට උබට යන්න ලැබෙන නොලැබෙන එක උබේ වසනාව කියල.
මන් ගිහිල්ල තියෙන හොදම ගමන් වලින් එකක්. හැබැයි ඔය ගමන...