මටත් ඔහොම කාලයක් තිබ්බ . ගමේ ඉන්න එවුන් මට අරින්න් එනව කියල. ඒ කාලෙම මාත් එක්ක ඇරියස් තිබ්බ එකෙක් ලොකු සීන් දාගෙන ආව.
කාලයක් මන් බයෙ එහෙන් මෙහෙන් හැන්ගි හැන්ගි හිටිය. දවසක් පයින් යනකොට අර කියපු එකා උගෙ ගේ ගාවදිම සෙට් උනා කියපන්කො. ඌ බයිසිකලේ එනව ඉස්සරහට. මන් දැක්කෙ මගෙ ඇගට එනව වගේ බන්. කොහෙන්...