1. ajm

    කවි සංකල්පනා

    කොයි තරම් රිදුනත් නුබට මන් කරපු කියපු දේවල් වලට වචනයක් නොකීවට කොහොම ඉවසුවෙ අප්පච්චෙ නුබ අග හිග උනත් ගෙදර අපිට නොපෙන්නා ඉන්ට කොඉතරම් හයියක් නුබට තියෙන්නට ඇතිද මන් තාත්තෙක් වෙලා අද දැනෙනව මට නුබව ඒ උනත් ඒ තරම් ඉවසන්න බෑනෙ මට
  2. ajm

    කවි සංකල්පනා

    යදමින් බැදුවත් වැටකින් බෙදුවත් ඉනි වැටක් ගැහුවත් නොනවතින හැගීමක්
  3. ajm

    කවි සංකල්පනා

    කවද හරි දවසක එක හැන්දෑවක එකොමත් එක කාලෙක නුබව දෑක්කා හවස් වරුවක
  4. ajm

    කවි සංකල්පනා

    මහ සද්දෙන් ඩෝන් ගාල බය කෙරුවට උබලව සමවෙයන් මගේ පැටව් බඩගින්නෙනෙ කන්න නැතුව කරල් ටිකක් ඉතුරු කරල යන්නන් මන් උබල හින්ද මුදලාලිය ගිය කාලෙක හවහට මන්ගච්චපල්ල
  5. ajm

    කවි සංකල්පනා

    රස්සාවට ගමෙන් ආවෙ කීයක් හරි හොයගන්න හීනෙන්වත් හිතුවද මන් එලිවෙනකන් නිදිමරන්න
  6. ajm

    නිල්.......

    check on fb. there were some pages
  7. ajm

    සමාවෙයන් මට..

    මන් එකගයි ඒකට
  8. ajm

    සමාවෙයන් මට..

    කවි ගොඩක් ලියවෙන්නෙ වේදනාවකින්. අදහස් ගලන්නෙ එතකොට. ඒකයි සතුටට ලියපු කවි අඩු. හැබැයි නැතුව නෙවෙ.:P
  9. ajm

    my second try

    කෝනයක් නෑ සමාන්තර පාදයක්
  10. ajm

    my second try

    :rofl:
  11. ajm

    3rd

    තරුවක් කියල අපි බැලුවට අහසෙ හැම එලියම එහෙම නෙවෙයි කියල දැනගත්ත දවසට අතාරිනවද අහස
  12. ajm

    my second try

    ඔව් , බොහොම අසරන වෙලා ඉන්නෙ. මන් පුලුවන් විදිහට ඈත ඉදන් උදව් කරන්නෙ.
  13. ajm

    3rd

    උබයි මමයි එක වයසෙ කියල අම්ම කියනව මතකයි මට එ උනාට දැන් උබ හරි ලොකු එකෙක්නෙ හැන්දැවට ඉර බහිද්දි මන් ආවම උබ බලන්න ඈත ඉදන් අදුනගන්නෙ ඔලුව වනන් බලන් ඉන්නෙ කොහෙද කියල දන්නේ නැති පිට පලාතෙ අරන් යන්න ඇන ගහන්න ඕනෙ කිව්ව කකුල් උබේ බේරගන්න බලන් ඉන්න බෑ මට උබ අඩන සද්දෙ රිදවනකොට ඇනෙ ඇනිල මගේ කකුලෙ...
  14. ajm

    3rd

    ගනන් ගන්න එපා , නිකන් හිතුව ලිව්ව:rofl:
  15. ajm

    3rd

    මෙච්චරකල් මම රට පෙරලගෙන හොයපු උබ අහූඋනා අද මට මගෙ ගෙට ආපු සපත්තුව අරන් පලයන් උබෙ දාපු තියෙනව දෑක්ක ඇද යට මන් රෑ හිටපු
  16. ajm

    Ansathu Kiya (අන්සතු කියා) - Subani Harshani

    මෙච්චරකල් මම රට පෙරලගෙන හොයපු උබ අහූඋනා අද මට මගෙ ගෙට ආපු සපත්තුව අරන් පලයන් උබෙ දාපු තියෙනව දෑක්ක ඇද යට මන් රෑ හිටපු:rofl::rofl::rofl::rofl:
  17. ajm

    සමාවෙයන් මට..

    තුටු උනත් විදගන්න ඒ වදන් පෙල ඔබෙ දුර ඉදන් ආදරය වඩා සුන්දර වගේ :rofl:
  18. ajm

    සමාවෙයන් මට..

    හිතෙ හැන්ගිලා තියෙනවනම් පලමු පෙමක් කාටවත් කියගන්න බැරුව හැගේ නුබටත් වදනක් දෙකක් ලියනට මෙහි උත්සාහ කරල බලපන් මචෝ, ලොකු නිදහසක් දැනෙනව කවියක් ලිව්වහම..........:(:(:(:(
  19. ajm

    සමාවෙයන් මට..

    මගෙ නමෙන් ගැහෙන හදමඩලට පෙම් කරන සොදුරු ලොවකට හීන දකිමින බලන් ඉන්නව ඔබෙ ඇමතුම එවුනත් අනේ මන්දන්නවනේ ඔයා එන්නෙ නෑම කියල අපේ දිහවෙනේ ඔයා හඩපු පුන්චි ලෝකෙ රැජින වෙලා චුටි එවුන් හිනා වෙවි තුරුල් වෙලා මන් මොකටද හරස් වෙන්නෙ කුරුලු කුඩු කඩා දමා හීනෙන් වත් පෙනියන් මට සමාවෙලා:dull:
  20. ajm

    my second try

    තාමත් මගෙ හිතේ තියෙන කියගන්න බැරිවෙච්ච පලවෙනි ආදරේ:dull:

    No contents