සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු 02
මේ තියෙන්නේ මගේ කලින්
සූදු කෙළිමු, ඔට්ටු දාමු, සල්ලි හොයමු, හිඟා කමු 01
ඔන්න ඉතින් අදත් පටන් ගන්න කලින් කියන්න තියෙන්නේ, මේක දාන්නේ දැනගන්න විතරයි.. මේක බලල කවුරුවත් ඔට්ටු දාල සූදු කෙලින්න යන්න නම් එපා.. සූදු කෙලින එක හොඳ දෙයක් නෙමෙයි. දැනගැනීම සදහා...