හොඳ Beach Hotel එකක් කියපල්ලකෝ මචන්..
මචන්ලා උදව්වක් කරපල්ලා.. අපේ Company අපේ department දෙක තුනක් පොඩි ට්‍රිප් එකක් වගේ යන්න හොඳ Beach Hotel එකක් කියපල්ලකෝ බන්.. මොරටුව, කළුතර, මීගමුව, මාරවිල පැත්තේ අවුලක් නෑ. බීච් එක තියෙන්න ඕනේ.. පූල් එක ඕනේ.. ක්‍රිකට් සෙල්ලම් කරන්න තියෙන්නත් ඕනේ.. කෑම බීමත් අවුලක් නැතුව තියෙන්න ඕනේ.. එළියෙන් අරන් යන්න තියෙනවා නම් හොඳයි බීම නම්. ගානත් පොඩ්ඩක් shape එකක්.. බෙන්තොට බීච් හොටෙල් එකයි Aqua Perl එකයි කලින් ගියා.. ඒවා නැතුව වෙන එකක් කියපල්ලකෝ.. තැන්ක්ස් වේවා..

Last edited: