අපේ දිහා කඩුපුල් මල් වගයක් පිපිලා මචන්ලා.. මේ දැන් ගත්තේ.. ෆොටෝස් නම් පොඩ්ඩක් ලොකුයි බන්..
Roamstar Well-known member Aug 8, 2012 1,916 405 83 Colombo, Sri Lanka Jun 1, 2015 #1 අපේ දිහා කඩුපුල් මල් වගයක් පිපිලා මචන්ලා.. මේ දැන් ගත්තේ.. ෆොටෝස් නම් පොඩ්ඩක් ලොකුයි බන්.. Reactions: A. සිරියා
DAstoner Well-known member Jun 4, 2009 1,587 333 83 මේ ලෝකේ Jun 1, 2015 #3 සාධු සාධු සා... අපෙත් 2ක් පිපුනා.. තා එකක් මග එනවා,.
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Jun 1, 2015 #4 මේව පිපෙන එක ගොඩක් සුබයි ලු නේද බං?
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl Jun 1, 2015 #5 apet ekak iye pipuna..
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Jun 1, 2015 #6 ඔන්න පොඩි කළා මචං අපේ ගෙදරත් ගහක් තියනව, තාම මල් නෑ Last edited: Jun 1, 2015
Roamstar Well-known member Aug 8, 2012 1,916 405 83 Colombo, Sri Lanka Jun 2, 2015 #7 [email protected] said: මේව පිපෙන එක ගොඩක් සුබයි ලු නේද බං? Click to expand... Ehema kiyanawa ban..
sdrider Well-known member Mar 29, 2014 2,102 157 63 Auckland, NZ Jun 2, 2015 #9 Bump...ela ela ela machoo
black Active member Oct 12, 2006 673 119 43 37 The Freedom Country... Jun 2, 2015 #10 BEAutiful... thanks for shearing
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jun 2, 2015 #11 රෑට විතරද බන් පිපෙන්නේ ඕව්වා මහ රෑ ඇහැරන් ෆොටෝ ගැහුවේ
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Jun 2, 2015 #14 mAjIc hAt said: රෑට විතරද බන් පිපෙන්නේ ඕව්වා මහ රෑ ඇහැරන් ෆොටෝ ගැහුවේ Click to expand... Ow ban. Raa ta pipila ude wenna kalin para wela yanawa
mAjIc hAt said: රෑට විතරද බන් පිපෙන්නේ ඕව්වා මහ රෑ ඇහැරන් ෆොටෝ ගැහුවේ Click to expand... Ow ban. Raa ta pipila ude wenna kalin para wela yanawa
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Jun 3, 2015 #15 bmp
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama Oct 3, 2019 #16 patta, mamath dala thiyenne, pele thama podi