මචන් සුසන්තිකාට වඩා අපේ රට ගැන වෙන එකෙක්ට කියන්න හොදම කෙනා තමයි එහෙනම් ප්‍රභාකරන්, ජර්මනිය ගැන කියන්න හොදම එකා තමයි හිට්ලර්, ඕනම එකෙක් දන්නව. එහෙමයි කියල ඌට සපෝර්ට් කරල වැඩක් නෑනේ. අනිව දයාසිරිට වඩා සුසන්තිකා ගැන මිනිස්සු දන්නව ඇති, රටට කීර්තියකුත් ගෙනල්ල ඇති. හැබැයි කරන වැඩේ වැරදි නම් වැරදී...