කුහක කමට තමයි බන් ගොඩක්ම. පොර කියපු දේ ඇත්තද නැද්ද අදාල නෑ පොර ප්‍රසිද්දයි නම් කුනුහරපෙන් බැන්න. මූ මොන පොන්නයෙක්ද දන්නෙත් නෑ කියල ඔහේ බනිනව. ඌ දන්න එකෙක් උනා නම් වෙන විදිහකට බනිනව. ඕක තමයි බන් ලංකාවේ තියරිය. මෙච්චර කුහකයො ගොඩක් ඉන්න රටක් ගංවතුරෙන් හේදිලාම නොයනව නම් තමයි පුදුමෙ