අදත් කොල්ලෙක් පැනල ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    සිය දිවි හානි කරගත්ත උන්ට පරම ශුර විභූශන පදක්කම දීල හිට් කරල ගට්මතම වෙන දේක අතුරු ප්‍රතිපලද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Trend එකක්මth නෙමෙයි බං.
    ලංකාවේ කොහොමත් popular suicide method එක ඔක..
    ඉතිං දවස් ගාණකට සැරයක් එකෙක් ඕක කරනවma තමයි..
    ඉගෙනගත්තු උන්මනේ බන් වැඩිය ඔක කරන්නේ. සමාජ ජිවිතේට හුරු නැ.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දන්නා එකෙක් කියපන්කො ඕක නීතියේ ඉදිරියේ වරදක් වෙන්නේ කොහොමද කියල.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන්නා එකෙක් කියපන්කො ඕක නීතියේ ඉදිරියේ වරදක් වෙන්නේ කොහොමද කියල.
    රොම ලන්දේසි නීතිය අනුව, සියදිවි හානි කරගැනීමටායිතියක් මනුශ්යෑකුට නැ. දෙවියන් දුන් ජීවිතය නැති කරගැනීමට ජිවිතයායිති එකාටවත් අයිතියක් නැ. ඔක තම කන්සෙප්ට් එක. ලන්කාවේ නීතිය පාදක වෙලා තියෙන්නේ රොම ලන්දේසි ලො එකෙන් නිසා, ඔකට ලන්කාවේදි වරදක්. සමහර රටවල් ඔය නීතිය වෙනස් කලා, එන්ගන්තය ඔකට පනතක් ගෙනත් සම්මත කලා සියදිවි නසගැනීමට තැත් කට වැරදුන අයට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැ කියලා. ඒ වගේම ඇමෙරිකාවේ සමහර ප්‍රාන්ත තුල ඔක වැරැද්දක්. සමහර් එවල එහෙම නැ. රිහැබ් කරන එක තමා කරන්නේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එහෙම නැතුව කොහොමද බන් highest suicide rate කප් එක ගහන්නේ හැම අවුරුද්දෙම