මදනමෝධකය (ගුළි)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මදනමෝධකය (ගුළි)

    ඉස්සර අපි ඉස්කෝලේ යනකාලේ විකුනන්න තිබුන මදනමෝධකය (5ටොපි / ගුළි ) දැන් නැද්ද බන් ??? මේක නියම අර්යුවේද වට්ටෝරුවලට හදන නිෂ්පාදන තියනවා නේද ?:(:(:(:(
     
    • Like
    Reactions: DIY

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Guliyak dan Rs:80 withara wenawa bn..guli kala bath muttith pihagena kanna puluwan.

    සිරාවට ?? කාලය මැවූ වෙනසක අරුමේ .... අපි ඉස්කෝලේ යන කාලේ (1997) රු 5යි. අලුත් එක කොහෙද තියෙන්නේ ??? මොකක්ද නම ?:shocked::shocked::shocked:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සිරාවට ?? කාලය මැවූ වෙනසක අරුමේ .... අපි ඉස්කෝලේ යන කාලේ (1997) රු 5යි. අලුත් එක කොහෙද තියෙන්නේ ??? මොකක්ද නම ?:shocked::shocked::shocked:
    අම්මේ 1997...???උබට වයස කියියද බං දැන්...???:shocked::shocked:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    Sinhala beheth kadawalin talk karala ganna puluwan.Dan nam podi sillara kadawalath tiyenawa habai ewage horata karanne ..

    100.00 ban deb. ape paththe nam thiyenawa. maru ithin iyeth kewa man......


    මේක දැන් වෙළදපොලට එන නම් කියහල්ලකෝ .....එකෙක්වත් එක කියන්නේ නෑ. කවුද නිෂ්පාදනය කරන්නේ ???
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක දැන් වෙළදපොලට එන නම් කියහල්ලකෝ .....එකෙක්වත් එක කියන්නේ නෑ. කවුද නිෂ්පාදනය කරන්නේ ???


    අයුරුවේද කඩවල තියනෙවා බං.. සෙවනගල කියල ඉල්ලහන්..