කාර් එකක් ගන්න..!
මචන් මම කාර් එකක් ගන්න කියල බැලුවේ. ලක්ෂ 15 - 18 අතර ගානක එකක් තමයි බලන්නේ. වාහන ගැන එච්චරම දැනුමක් නැහැ. ජපන්, කොරියන් අතර එකක් තමයි බැලුවේ. නිසාන් FB15 ඒවත් දැන් ගණන් ගිහින්. ලක්ෂ 19න් එහා..කොරියන් eon එක අලුතෙන්ම 18.5 කියනවා. වෙන මොනවාද බං හොඳ කාර් වර්ග තියෙන්නේ. පොඩි සප්...