ප්රොසා තෝරාගන්න විදිය...!
අපේ කට්ටිය ලැප් එකක් ගන්නකොට හරි ඩෙස්ක්ටොප් එකක් ගන්නකොට හරි එකේ ප්රොසා කොහොමද කියල බලනවනේ. Core I3, Core I5, Core I7 වලින් මොකක් ද වැඩිය හොඳ කියල බලනවා නේ. කවුරුත් හිතන්නේ Core I7 ප්රොසෙක් ඉන්න ලැපක් තියේනම් පට්ට ස්පීඩ් වැඩ ටික පට පට ගාල කරගන්න පුළුවන් කියල නේ...