මොකද්ද මචන් මේ දවස් වල මේ හැමතැනම කියවෙන සෙල්ෆි රැප් සීන් එක?
එක එක එවුන් කච පච ගානවා..කිසිම තේරුමක් නැතුව දොඩෝනවා..?
FILL - T කියන්නේ කවුද බන්.?
ඌ හෙන ලොකු පොරක් විදියට තමයි ඉන්නේ.?
අහපු රැප් වලින් පට්ටම රැප් එක මම දැක්කේ ගප්පියගේ..පට්ට ක්‍රියේටිව්..!
https://www.facebook.com/video.php?v=732548886857803
මෙන්න සෙල්ෆි රැප් පේජ් එක..!
https://www.facebook.com/groups/818202641590313/

Last edited:
machan joke karanna epa ban.... 