මගේ කොරියන් Samsung Galaxy S2 LTE ෆෝන් එක..?
මගේ කොරියන් Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ජින්ජර් බ්‍රෙඩ් වල ඉඳන් අයිස් ක්‍රීම් සැන්ඩ්විච් ඔෆිෂියල් වර්ෂන් එකට KIES වලින් අප්ඩේට් කරා..දැන් සමහර වෙලාවට කෝල් ආන්ස්වර් කරනකොට එක සැරේට ඇහෙන්නේ නැති වෙලා යනවා.. දෙතුන් සැරයක් ට්‍රයි කරලා තමයි ආපහු කෝල් එක හරියට වැඩ කරන්නේ.? මේක ගොඩ දා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ..!