1. udagama

    COPY KARALATH IWARAI

    මරුවට ලියන්න ඇති.
  2. udagama

    free rapidshare account එකක්

    වැඩ කරන්නෙ නෑ.
  3. udagama

    කුඩ්ඩන් එල්ලුම් ගහේ

    එල්ලමු!
  4. udagama

    Very Important HouseHold Tips For Everyone

    මචං මම මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා මෙක sure ද? To give a shine to hair : Add one teaspoon of vinegar(විනාකිරි) to hair, then wash hair.
  5. udagama

    EMINEM ව කෑවා ගේ justin bieber

    ඌඒක කාල. ඒත් Justin ඌගෙ සින්දු හොදට කියනව. මු මෙක කාගත්ත.
  6. udagama

    නටන්න_සිංදු download!

    Thanks +rep
  7. udagama

    ...නිර්ණාමිකව -REP දෙන චණ්ඩියෝ.. වර බලන්න...

    සිරා මචං මටත් ඕක වෙලා තියනම . මගෙ දෙමව්පියන්ටත් බැනල -rep දාල තියනව . ඒගොලෙඔ මම දාන post වලට අදාල නැනෑ. මට ඒවැඩෙ කරපු එවුන්ට හෙනම වැදියන්. -rep දුන්නට අවුලක් නෑ ඒ දෙමවුපියන්ට බනින එක හරිනෑ. මෙ බලපන්.
  8. udagama

    Real Desktop ( Desktop එක මේසය මතට එයි )

    මෙකනම් මරු වැඩක්.
  9. udagama

    ආණ්ඩුවේ බලු වැඩ

    කාතාව ඇත්ත ඕවගෙ රගපාන උන්ගෙ ගෙවල් වල ඉන්න අය ඕය මෙලොදෙකට සම්බන්ද නෑනැ. මෙකෙන් වෙන්නෙ මුලු පවුලට ම යන එන මන් නැතිවෙමයි.
  10. udagama

    yahoo answer තාම වැඩද වැඩද?

    yahoo answer තාම වැඩද වැඩද? මච්ං මට කියනවද Yahoo Answer තාම වැඩද කියල? මම මොකක් හරි ප්‍රශ්ණයක් අහන්න ගිහාම ඔක්කොම type කරල category එකත් select කරල ඉවර උනාම "yahoo answer temporary unavailable" කියල කියනව මෙක මට 6 හත් පාරක්ම උනා. ඇත්තටම මොකද ඒවෙන්නෙ කියල මට කියනවද? :D:D:D:D:D:D
  11. udagama

    NFS Car Game History eka thama me

    ගොඩක් හොදයි. +rep
  12. udagama

    UK broardband Internet Plan

    අපිට 2050 න් එහට තමා මෙහෙම.
  13. udagama

    කොහොමද Desktop 2ක් එක monitor එකකට ගන්නෙ?

    මොකක්ද බං bump කියල කිවෙ?
  14. udagama

    selecting a dongle help

    මච්ං unlock එකක්ම ගනින්. ඔය Mobitel,Dialog වල lock කරපුව අරගෙන unlock කරල ප්‍රශ්ණයක් උනොත් කවුරුත් වගකියන්නෙ නෑ. පුලුවන්නම් 3G Antenna එකකුත් එක්කම Dongle එක ගනින් එතකොට signal ප්‍රශ්ණෙත් ටිකක් විතර විසදෙනව.
  15. udagama

    Kaspersky Internet Security 2011 -ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර් නොමිලෙම &am

    ම්චං ඕයවගෙ crack එකක් install කරපුවහම කිසිම technical help එකක්වත් ගන්න බැනෙ. ගොඩක් anti-virus software වල false alert එන්වනෙ ඒව හරිගස්සන්නත් එතකොට බෑනෙ.
  16. udagama

    යකෝ මෙන්න වැඩක්....

    මොකාද ඒ අරූ?
  17. udagama

    කොහෙද යන්නෙ මල්ලෙ පොල්?

    මට බඩගිනි......................................................
  18. udagama

    කොහොමද Desktop 2ක් එක monitor එකකට ගන්නෙ?

    කොහොමද Desktop 2ක් එක monitor එකකට ගන්නෙ? මච්ං මට කියනවද කොහොමද Desktop 2ක් එක monitor එකකට ගන්නෙ? එහෙම desktop දෙකක් හැදුවහම වාසිය මොකක්ද? එතකොට computer එක slow වෙනවද? :rolleyes::rolleyes::rolleyes:

    No contents