යකෝ මෙන්න වැඩක්....

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    post කරන්න members ල 3යිද කොහෙදො ඉන්නෙ :rofl:



    නලින්ගෙ ඒව කොපි කරන්න හිතෙන උගෙ මොලේ තරම කොහොම ඇතිද? :P:lol:


    ඔව මම හිතන්නේ එකම එකාද කොහෙද පොස්ට් කරන්නේ



    නලීනට නම් පොඩ්ඩක් හරි ඇති මුට නම් නැතුවම ඇති :rolleyes:
     

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    අ‍ා මේකද මේ අරූගෙ .... එකනෙ ඕක ‍ඔහොම තමා
    මොකාද ඒ අරූ?
    324120.gif
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මේක නිකන් අපු අදහසක් හරිද වැරදිද දන්නෙ නෑ

    මේව පොඩ්ඩක් සංසන්දනය කරල බලන්න

    2hz34pk.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    උන්ගෙත් රෙදි ගලවමුද???:rolleyes::rolleyes:
    උන්ගෙ රෙදි ගලවන්න උන් රෙදි ඇදගෙනද දන්නෙ නැ ඉන්නේ
    කරන වැඩ දිහා බැලුවම උන් රෙදි ඇදගෙන ඉන්නවා කියල හිතන්න අමරුයි....
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පාලුගෙයි වලංබින්දට අපිට මොකෝ:P
    උන් තුන්දෙනා මේව බලල තනියම ආතල් එකක් ගන්නව ඈති :lol:පව්නේ අනික අපි මෙතන පෝලිමේ ගිහින් උගෙ හොරසයිට් වලට එළකිරි එකේ ක්ලික් ටික දාන්නෙ මොකටද :no:ඕව වැඩිකල් තියෙන්නෑ උන්ටම එපාවෙන දවසක් එයි:rofl:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මචන් මටත් මිනිහා ගැන පොඩි සැකයක් තියෙනවා මොකද මම මේ thread එක දාල ටික වෙලාවක් යනකොට මට මිනිහගෙන් friend request1k ආවා


    මාත් හරියටම දන්නේ නෑ නිකමට හිතුනා

    පාලුගෙයි වලංබින්දට අපිට මොකෝ:P
    උන් තුන්දෙනා මේව බලල තනියම ආතල් එකක් ගන්නව ඈති :lol:පව්නේ අනික අපි මෙතන පෝලිමේ ගිහින් උගෙ හොරසයිට් වලට එළකිරි එකේ ක්ලික් ටික දාන්නෙ මොකටද :no:ඕව වැඩිකල් තියෙන්නෑ උන්ටම එපාවෙන දවසක් එයි:rofl:

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    lol
    eth original poster ma ewa dalanam itin mokada wenne?

    original poster nemei mama hithanne

    mokada meke thread 1k dammama 1 min athulata aniwa visit watenawa . oya site eke 1 day wath yai visit watenna

    anith eka meke inna kattiya eketh gewal hadan athi kiyala hithanna amarui
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    පාලුගෙයි වලංබින්දට අපිට මොකෝ:P
    උන් තුන්දෙනා මේව බලල තනියම ආතල් එකක් ගන්නව ඈති :lol:පව්නේ අනික අපි මෙතන පෝලිමේ ගිහින් උගෙ හොරසයිට් වලට එළකිරි එකේ ක්ලික් ටික දාන්නෙ මොකටද :no:ඕව වැඩිකල් තියෙන්නෑ උන්ටම එපාවෙන දවසක් එයි:rofl:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: