කොහොමද Desktop 2ක් එක monitor එකකට ගන්නෙ? මච්ං මට කියනවද කොහොමද Desktop 2ක් එක monitor එකකට ගන්නෙ? එහෙම desktop දෙකක් හැදුවහම වාසිය මොකක්ද? එතකොට computer එක slow වෙනවද? :rolleyes::rolleyes::rolleyes: