1. Ditzone

    ටයිල් වෙනුවට සිවිලිම Laminating Floor / Bamboo Floor

    ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද අලුත් පැලට් හොයා ගනින් මචං.පැලට් එකේ තත්වේ අනුව තමයි කල් පැවැත්ම තීරණය වෙන්නේ. පැලට් ලී ටික ගලවල එක සයිස් එකට ගා ගන්න ඕනේ මේකෙන් තමයි ලී ගෑවේ. පොලව බදාම කපල තියෙන්න ඕනේ මචං.පොලව හොදට සුද්ද කරලා.හාඩ්වෙයාර් වල තියනවා මචං ෂිට් එකක් හරියට McFoil වගේ එත්...
  2. Ditzone

    ටයිල් වෙනුවට සිවිලිම Laminating Floor / Bamboo Floor

    ටයිප් කරන ගමන් ඉන්නේ පොඩ්ඩක් හිටපන් දාන්නම්.
  3. Ditzone

    ටයිල් වෙනුවට සිවිලිම Laminating Floor / Bamboo Floor

    නෑ බන් ලෑලි වලට ගියේ 5000 ක් වගේ.ඉතුරු ඒවා ගියේ ඇන,ගම්,පේන්ට් එකට.
  4. Ditzone

    ටයිල් වෙනුවට සිවිලිම Laminating Floor / Bamboo Floor

    සාලෙට වගේනම් චයිනීස් ටයිල් අල්ලන්න එපා බන් කාලයක් යද්දී ඉරි පාරවල් හොදට පේනවා.ඊට වඩා හොදයි ටිකක් හොද ටයිල් එකක් අල්ලනවා.නාවල පාරේ තියනවා චයිනීස් ටයිල් ගන්න පොට්. පනාගොඩ තියනවා තැනක් එතන තියනවා ලංකා ටයිල් එකෙන් රිජෙක්ට් කරන ටයිල්ස් ඒවායේ ලොකු අවුල් නෑ.සමහර ඒවා ප්‍රින්ට් එක එහෙම අවුල් ගිය ඒවා එත්...
  5. Ditzone

    ටයිල් වෙනුවට සිවිලිම Laminating Floor / Bamboo Floor

    මේක හදන්න මට ගියේ 8000 ක් වගේ මචං.10x12 කාමරේ.දැන් අවුරුද්දක් වෙනවා කිසිම අවුලක් නෑ.
  6. Ditzone

    Free Unlimited Envato Market Source Codes

    Machan puluwan nam me template eka hoyala diyan https://themeforest.net/item/carspot-classified-wordpress-theme/20195539?s_rank=4
  7. Ditzone

    අමාවකට අත වනනා පිචිච මලී

    චාමරගේ ඉස්සර හැම ඇල්බම් එකක්ම තිබ්බ.උදේ හවස පට්ට ගැහුවා.හැම සින්දුවක්ම දැන් උන්ටත් අහද්දී වචන කට පාඩම්. අතුරු සිදුරු නැතිව පිරුණු සුපිරි අවන් හලේ මම දොරටු පාලයා... ප්‍රේම කරන නම් දොඩවන තරු විසිතුරු ලොවේ මම දොරටු පාලයා... අතුරු සිදුරු නැතිව පිරුණු සුපිරි අවන් හලේ මම දොරටු පාලයා... ප්‍රේම කරන නම්...
  8. Ditzone

    හොරණ සිගිරි හෝම්ස් ගැන දන්නේ කව්ද

    මචන් ඔය ගෙවල් හදන උන්ට අහුවෙන්න එපා.කරනවා නම් හොදට හොයල බලල නමක් තියන තැනකින් කරගනින්.හතු පිපිනවා වගේ දාන උන්ට අහු වෙන්න එපා.උබලට ලෝන් අරන්දෙයි 70% නෙමෙයි 100% ක් ම.උන් කෙලින්ම උබේ ලෝන් එකේ සල්ලි ගනියි.උබයි බැංකුවට ඇප වෙන්නේ.අන්තිමට උන් ගේ හැදුවත් නැතත් උබ ලෝන් එක ගෙවන්න ඕනේ. මම දන්න එකෙක්...
  9. Ditzone

    FZ 16 කාබ් එක සුද්ද කරන්න?

    දන්න place එකක් තියනවද මචන්
  10. Ditzone

    FZ 16 කාබ් එක සුද්ද කරන්න?

    FZ 16 කාබ් එක සුද්ද කරන්න? කවුරු හරි දන්නවද FZ එකේ කාබ් එක සුද්ද කරන්න කියක් විතර යනවද?හොද ප්ලේස් එකක් කොළඹ කිට්ටුව දන්නවද?? එන්ජින් එක බෝර් කරන්නත් කියක් විතර යයිද?
  11. Ditzone

    CCTV හොරෙන් බලමු.

    Newyork City http://www.earthcam.com/usa/newyork/timessquare/?cam=tsrobo3
  12. Ditzone

    පින්කමකට එකතුවෙමුද

    හරියට හරි.....
  13. Ditzone

    පින්කමකට එකතුවෙමුද

    ඉකුත් මස 06 වන දින ඉරිදා සංග්‍රහය විසින් රට හමුවේ තබනලද "කෝටියක්‌ දාස්‌පෙතියා මලින් රුවන්මැලි සෑය පුදන්නට අක්‌කර 11 ක මල්වවන ගමක්‌" යන හිසින් යුත් ලිපිය පුණ්‍යවන්ත මිනිසුන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්‌විය. විශාල පිරිසක්‌ දුරකථන මාර්ග මගින් දිවයින හා සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ තොරතුරු විමසන්නට වු අතර...
  14. Ditzone

    පින්කමකට එකතුවෙමුද

    පින්කමකට එකතුවෙමුද මේකේ ඔක්කොම විස්තර ටික තියනවා.දැනට මල් හිටවල තියෙන්නේ.අපි හෙට යනවා ගලේවෙල මල් හිටවල තියන වත්ත බලන්න ඒ කියන්නේ සුද්ද කරන්න වගේ දේවල් වලට.කවුරු හරි එකතු වෙන්න කැමති නම් කෝල් එකක් දෙන්න 0777153152.අපි ගොඩගමින් යනවා හෙට හවස එහෙම එකතු වෙන්න කැමති අය හරි කෙලින්ම එතනට එකතු වෙන්න...
  15. Ditzone

    Real Ghost in SRI LANKA මේක ඇත්තක්ද බන්?

    ඔය ඉන්නේ බන් හොල්මන :D:D
  16. Ditzone

    අවුරුදු 3කටම $2 ට SSD Web Hosting

    Renew karanna $300 ganak gewanna unoth nam padui ban.godak un karanne 1st year eka patta aduwata dila renew karanna gihiama adena ganan kiyanne mekath ehema weida.
  17. Ditzone

    කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

    වතුර එන්න එන්න වැඩි වෙනවා.අපි ඉන්නේ මාලබේ cinec campus එක යට වෙලා එතනින් ඇලක් යනවා එකෙන් කැළණි ගගේ වතුර උඩහට එනවා.මාලබේට 2 km කිට්ටු වෙන්න වතුර ඇවිත් තියෙන්නේ මේ වෙනකොට.:sorry::sorry::sorry:
  18. Ditzone

    wow.lk මිනිස්සුන්ව අන්දන හැටි

    machan podi podi badu gannakota easy.lk eke balapan.Sinhala porakata thami ayithi Asanka kiyala.branch godak thiyanawa danna widihata.

    No contents