එක නං කරන්න කරන්න මයිත්‍රී කැමති වෙන් නෑ හිටන් :)
හොඳ තරඟයක් තියෙයි ඊළඟ මැතිවරනෙත්. වැඩේ තියෙන්නේ මහින්දට සපෝර්ට් එකට ඉන්නේ තාම කලින් හිටපු හොරුයි, කුඩ්ඩොයි, කප්පම් කාරයොයි, මැරයොයි ටිකනේ. මහින්දට මොලේ තියෙනවා නං උන්ට පයින් ගහල එලවල ඉන්න ඕනේ ඔක්කොටම කලින් ඊළඟ මැතිවරණෙ දිනන්න. එයාල නිසානේ ගොඩක්...