Ubalage favorite site monawada nitharama yana?

Spetsnaz

Member
May 25, 2015
187
19
0
ලංකාවේ සයිටුයි, fb, youtube, search engines, wikipedia, torrent සයිට්, වැල සයිට් ඇරෙන්න මොනවද උඹල හැමදාම යන එන සයිට්?
දැන් ඉතින් කියන්න එපා එළකිරි තමා කියලා. :) ලංකාවේ සයිට් ඇරෙන්න.
මන් ඉස්සර ආසම සයිට් කීපයක් තමයි

ted.com
www.lbc.co.uk/listen-live-3578
www.bbc.co.uk/radio/player/bbc_london

ඊට පස්සේ මේකටත් ටිකක් ආසාවෙන් ගියා
www.gaiaonline.com

තව නං දැන් මතක් වෙන් නෑ. පස්සේ මතක් උනොත් දාන්නම්. තනියෙන්ම යන්නේ නැතිව අනිත් අයත් එක්ක බෙදා ගනිමු. එතකොට තමා වැඩි වැඩියෙන් ලැබෙන්නේ මතුවට :)

  • Like
Reactions: Welusumana

Spetsnaz

Member
May 25, 2015
187
19
0
ශ්‍රී;18513929 said:
ඔය තියෙන්නේ. මාත් ඔය මුල් දෙකට ගිහින් තියෙනවා. බස්ෆීඩ් එකේ කාලයක් හිටිය. ෆන් එකට ගියේ. ඩිග් එක නං හොඳයි. ඒත් හුරු වෙනකන් යන්න බැරි උනා එක දිගට. අනිකට ගිහින් නෑ
ඩිග් එකට හුරු වෙන්න පුළුවන් නං ගොඩක් වටින සයිට් එකක් නේද.
 
Aug 12, 2012
4,169
652

issara digg site eka thibbe wena thaalekata. digg eka copy karala thamai reddit site ekak haduwe reddit kiyala. habai digg walata wada reddit nagala giya. reddit ekka tharanga karanna bari wela digg site eke concept eka hitan maru kara. dan thiyena digg eka nam melo rahak naha. habai issara thibba puruddata mama thawamath digg yanawa.

reddit visit karala balapan machan. maru site eka.

www.reddit.com
 
Spetsnaz

Member
May 25, 2015
187
19
0
ශ්‍රී;18513945 said:

රෙඩිට් එකට උනෙත් ඩිග් එකට උන කතන්දරේම තමා බන්. හුරු වෙන කන් යන්න බැරි උනා. ළඟදී ඉඳන් ආයේ ට්‍රයි කරනවා. සැරින් සැරේ. තාම එන්ටර් වෙන්න බැරි උනා. පට්ට වටිනවා කියල දන්නවා.උඹේ ෆෙවරිට් සබ්රෙඩිට් ටික මොනාද? මට තාම හොඳ ටිකක් හරියට අල්ල ගන්න බැරි උනා බන්.
 
machan mage favorite sub reddit eka inernetisbeautiful. umba nam mekata godak kamathi wei. me sub reddit eke thiyenne umbe subject eka. interesting sites godak me sub reddit eken hoyaganna puluwan.

www.reddit.com/r/InternetIsBeautiful

menna mama visit karana thawa sub reddits tikak

https://www.reddit.com/r/worldnews/

https://www.reddit.com/r/videos

https://www.reddit.com/r/technology/

www.reddit.com/r/lifehacks/
 
Aug 12, 2012
4,169
652
0
businessinsider.com

digg.com

quora.com

maath kamathi quora walata. danuma wardanaya karaganna puluwan site ekak quora. yahoo answers ekata wada quora wala honda moderation team ekak innawa. qurara kamathi naha api fake names walin quora eke comment karanawata. boru nam walin comment karana aya saha spam karana ayawa ikmanata ban quora eke ban wenawa.
 
Spetsnaz

Member
May 25, 2015
187
19
0
businessinsider.com

digg.com

quora.com
businessinsider මැග්මිමම්ම සයිට් එකක්. මට අමතක උනා එක. මන් කාලයක් එක දිගට ගියා. හැබැයි සමහර දවස් වලට එච්චරම කොලිටි නිව්ස් නෑ. නියුමරිකල් ඇනලයිස්' නිව්ස් වැඩි දවසට එච්චර ආස හිතෙන් නෑ මට.

ඩිග් සිරා කියලා මන් කලිනුත් කිව්වනේ . එළකිරි
quora.com එක සමහර දේවල් සර්ච් කරද්දී ඇවිත් තියෙනවා. හොඳ සයිට් එකක් කියල තේරුණා එන සර්ච් රිසල්ට්ස් වලින්. ඩේලි යන්න තරම් මොනාද තියෙන්නේ කොහොමද යුස් කරන්නේ කියල හොයල බලන්න බැරි උනා
 
owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    instructables.com (favorite one)
    codeproject.com
    securitytube.net
    stackoverflow.com

    ආය තියෙනවා .onion ඒවා :p :D

    ආය ඉතිං කිරියට තමා එන්නේ හැම මගුලකටම :D
     
    • Like
    Reactions: Welusumana

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ශ්‍රී;18513948 said:
    machan mage favorite sub reddit eka inernetisbeautiful. umba nam mekata godak kamathi wei. me sub reddit eke thiyenne umbe subject eka. interesting sites godak me sub reddit eken hoyaganna puluwan.

    www.reddit.com/r/InternetIsBeautiful

    menna mama visit karana thawa sub reddits tikak

    https://www.reddit.com/r/worldnews/

    https://www.reddit.com/r/videos

    https://www.reddit.com/r/technology/

    www.reddit.com/r/lifehacks/
    ඔකේ මචන් මන් ට්‍රයි කරලා බලල සතියකින් දෙකකින් කියන්න කොහොමද කියල . ස්තූතියි සහෝ!!!!
     
    • Like
    Reactions: ශ්‍රී

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    මන් දැන් නිදා ගන්න යනවා. හෙට ඇවිත් රිප්ලයි දාන්නන් මචන්ලා. ගුඩ් නයිට් ඕල්!!! ඇහිරිලා ඉන්න අයට ගුඩ් මෝර්නින්!!!
    වැඩේ දිගටම කරන් යන්න මන් නැති උනාට. හුඟක් අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි