පාපතරයෙක්

Spetsnaz

Member
May 25, 2015
187
19
0
පිහි ඇනුමකින් කෙළවරවූ රොෂානාගේ කතාව

පසුගිය 7 වැනිදා රාත්‍රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ සිය තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන පාතිමා රුක්ෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබුණා.

ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්‍රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව විසින් පවසා තිබුණේ මෙලෙසිනි.

"අපි දෙන්න එකතු වෙනවට අම්මලත් කැමැති නෑ. දිනේෂ්ගේ අම්මලත් කැමැති නෑ. ඒ වුණත් එයාට මම ආදරෙයි. එයාට අපේ ආගමට එන්න බැහැයිලු. එයාගෙ අම්මල ඒකට කැමැති නෑ.

මට එයාගෙ ආගමට යන්නත් බැහැ. මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑ. අම්මේ මම දිනේෂ්ව අත්හරිනවා. ඒත් අම්මේ දිනේෂ් මාව අතහරින්නේ නෑ කියනවා. මට කරදර කරනවා මගේ ළඟට එනවා. අතින් අදිනවා.

එයාට මාව බඳින්න බැරි නම් වෙන කෙනකුට මාව අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියනවා. ඇයි අපි ආදරේ කළේ කියලා අහනවා. අම්මේ එයා මට මොනව හරි කරයි කියලා මට බයයි.

පුංචි මා එක්ක ආවේ නැතිදාට මාව එක්කන් යන්න අයිය හරි තාත්ත හරි ෂොප් එකට එවන්න. මට මගේ රස්සාවෙන් අයින් වෙන්න බෑ.

එහෙම වුණොත් කොහොමද අපි ගෙවල් කුලී ගෙවන්නේ. අයියට ගෙදර සේරම බර දරන්න බෑ. ආයෙත් අම්මා කුලී වැඩවලට යවන්නත් මට බෑ."

වත්තල පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්‍ෂාවද සපයා තිබෙනවා.

මේ අපරාධය සිදුවූ ආකාරය එම ආයතනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවලද සටහන්ව තිබූ බව වත්තල පොලිසිය පවසනවා.
Reader.lk

මේ යක්කු ආදරය කියන්නේ මොකද්ද දන්නේ නෑ. ආදරේ කියන්නේ පිදීමක්, වැලි කැටයක දෙයක් වත් බලාපොරොත්තුවෙන් නොකරන. තමන් දාල ගියා කියල දුක් වෙන එක නෙවෙයි ආදරේ කරන කෙනා ඉන්න තැනක ඉඳල සතුටෙන් ඉන්නවා බලල සතුටු වෙන එකයි නියම ආදරයක් කියන්නේ
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    repost
    කොල්ල දෙමල.. කෙල්ල මුස්ලිම්..
    අවුරුදු ගානක් කොල්ලගෙ දේවල් හූරගෙන කාල බදින්න කිව්වම මුස්ලිම් ආගමට එන්නෙ නැත්තම් බදින්න බෑ කියල කොල්ලට කියල ශේප් උනාම මොකෙක්ට උනත් යකා වැහෙනව නෙ..
    මරන්න කාටවත් අයිතියක් නෑ.. මුස්ලිම් එකියෙක් එක්ක යාලුවෙන්න ඉස්සෙල්ල දැනගන්න ඕන ඌත් මොන වගේ ජාතියක් ද කියල..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(
    මූ නම් පුදුම කාලකන්නියෙක්.. මරන්න ඕන බං ඔය වගේ උන්ව නම්..

    වෙනත් ආගම ජාතියක කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්නවා නම් සෑහෙන්න හිතන්න වෙනවා..
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    repost
    කොල්ල දෙමල.. කෙල්ල මුස්ලිම්..
    අවුරුදු ගානක් කොල්ලගෙ දේවල් හූරගෙන කාල බදින්න කිව්වම මුස්ලිම් ආගමට එන්නෙ නැත්තම් බදින්න බෑ කියල කොල්ලට කියල ශේප් උනාම මොකෙක්ට උනත් යකා වැහෙනව නෙ..
    මරන්න කාටවත් අයිතියක් නෑ.. මුස්ලිම් එකියෙක් එක්ක යාලුවෙන්න ඉස්සෙල්ල දැනගන්න ඕන ඌත් මොන වගේ ජාතියක් ද කියල..
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    repost
    කොල්ල දෙමල.. කෙල්ල මුස්ලිම්..
    අවුරුදු ගානක් කොල්ලගෙ දේවල් හූරගෙන කාල බදින්න කිව්වම මුස්ලිම් ආගමට එන්නෙ නැත්තම් බදින්න බෑ කියල කොල්ලට කියල ශේප් උනාම මොකෙක්ට උනත් යකා වැහෙනව නෙ..
    මරන්න කාටවත් අයිතියක් නෑ.. මුස්ලිම් එකියෙක් එක්ක යාලුවෙන්න ඉස්සෙල්ල දැනගන්න ඕන ඌත් මොන වගේ ජාතියක් ද කියල..
    දැක්කේ නෑ මන්.
    උගේ නම දිනේෂ් නිසා මන් හිතුව සිංහල එකෙක් කියල.
    යකා නෙවෙයි මොකා වැහුනත් ආදරේ කරා නං මෙහෙම කරන්න පුළුවන් කමක් නෑ. මුස්ලිම් ආගමේ කෙල්ලෙක් එක්ක යාළු වෙනවා නං පන්නන් යන්න බලන් ඕනේ කරන්න. උන් දෙන්නේ නෑ කීයටවත්.
    මුස්ලිම් ආගමේ පටු නීති වෙනස් කරන්න ඕනේ බන් ලංකාවට ගැලපෙන විදියට. ඕව කරන්න කොන්ද පන තියෙන උන් නෑ දැන් ලංකාවේ.
    තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටවු නැත උන් රට අතැර ගොසින්
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    :(
    මූ නම් පුදුම කාලකන්නියෙක්.. මරන්න ඕන බං ඔය වගේ උන්ව නම්..

    වෙනත් ආගම ජාතියක කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්නවා නම් සෑහෙන්න හිතන්න වෙනවා..
    මුන්ව තමා මරණ දඬුවම ලැබෙන උන්ගෙන් මුලින්ම එල්ලන්න ඕනේ බන්. මුස්ලිම් ඇරෙන්න අනිත් ආගම් එහෙම කේස් නෑනේ.මන් දැකල තියෙනවා සමහර ෆැමිලි කෙල්ල බුඩිස්ට්, කොල්ලා ක්‍රිස්ටියන්, හින්දු වලත් එහෙම අව්ලක් නෑ මන් හිතන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    අවුරුදු ගානක් කොල්ලගෙ දේවල් හූරගෙන කාල බදින්න කිව්වම මුස්ලිම් ආගමට එන්නෙ නැත්තම් බදින්න බෑ කියල කොල්ලට කියල ශේප් උනාම මොකෙක්ට උනත් යකා වැහෙනව නෙ..

    Beware if you have a muslim girlfriend :yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මුස්ලිම් ආගමේ හැටියට වෙනත් ආගමක කෙනෙක් එක්ක විවාහ වුනොත් ගල්ගහල මරන්ණ පුලුවන්. ශාරියා නීතිය ක්‍රියාත්මක කරන රටවල් ඒක කරනව.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කුලමල ආගම් බේද කිසිවක් නෑ ආදරේට පාටක් නෑ :no:

    හරිම සෝයි දෙයක් ආදලේ :love:

    මල හුටස්පරයක් නේ මෙතන වෙලා තියෙන්නේ :baffled:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    repost
    කොල්ල දෙමල.. කෙල්ල මුස්ලිම්..
    අවුරුදු ගානක් කොල්ලගෙ දේවල් හූරගෙන කාල බදින්න කිව්වම මුස්ලිම් ආගමට එන්නෙ නැත්තම් බදින්න බෑ කියල කොල්ලට කියල ශේප් උනාම මොකෙක්ට උනත් යකා වැහෙනව නෙ..
    මරන්න කාටවත් අයිතියක් නෑ.. මුස්ලිම් එකියෙක් එක්ක යාලුවෙන්න ඉස්සෙල්ල දැනගන්න ඕන ඌත් මොන වගේ ජාතියක් ද කියල..

    :yes::yes:
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    අවුරුදු ගානක් කොල්ලගෙ දේවල් හූරගෙන කාල බදින්න කිව්වම මුස්ලිම් ආගමට එන්නෙ නැත්තම් බදින්න බෑ කියල කොල්ලට කියල ශේප් උනාම මොකෙක්ට උනත් යකා වැහෙනව නෙ..

    Beware if you have a muslim girlfriend :yes:

    huragena kala kiyala kohe hari thibunada ?
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    මුස්ලිම් ආගමේ හැටියට වෙනත් ආගමක කෙනෙක් එක්ක විවාහ වුනොත් ගල්ගහල මරන්ණ පුලුවන්. ශාරියා නීතිය ක්‍රියාත්මක කරන රටවල් ඒක කරනව.
    ita wada podi dewal walatath gal gahala maranawane.
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    කුලමල ආගම් බේද කිසිවක් නෑ ආදරේට පාටක් නෑ :no:

    හරිම සෝයි දෙයක් ආදලේ :love:

    මල හුටස්පරයක් නේ මෙතන වෙලා තියෙන්නේ :baffled:

    හරිම සෝයි දෙයක් ආදලේ :love::D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    repost
    කොල්ල දෙමල.. කෙල්ල මුස්ලිම්..
    අවුරුදු ගානක් කොල්ලගෙ දේවල් හූරගෙන කාල බදින්න කිව්වම මුස්ලිම් ආගමට එන්නෙ නැත්තම් බදින්න බෑ කියල කොල්ලට කියල ශේප් උනාම මොකෙක්ට උනත් යකා වැහෙනව නෙ..
    මරන්න කාටවත් අයිතියක් නෑ.. මුස්ලිම් එකියෙක් එක්ක යාලුවෙන්න ඉස්සෙල්ල දැනගන්න ඕන ඌත් මොන වගේ ජාතියක් ද කියල..
    :yes::yes::yes: