Qatar වල SSE Position එකක Salary එක $5000 - $6000 range එකේ නම් ok ද ?
ඒ රටේ living expenses එක්ක salary එක ප්රමාණවත්ද?
SE position එකකට Qatar වගේ රටකට යන එක තේරුමක් නැද්ද ?
යන්න ආස Canada , NZ වගේ රටකට ,
පස්සේ කලෙක හරි ඒවගේ රටකට move වෙන්න අමාරුද Qatar ගියොත්