මෙහෙම වෙන්නත් බැරි නෑ Sci-Fi
ඊශ්‍රායලය ගැන ත්‍රෙඩ් එකක් තිබ්බ ඒක දැකල මතක් උනේ මේක.
මේක මම අහපු කතාවක්, මට උගන්නපු සර් කෙනෙක් තමයි මේක කිවුවේ ගොඩක් ඉස්සර. එතුමාගේ මිත්‍රයෙක් ලියපු විද්‍යා ප්‍රබන්දයක්, මම නමක් කියන්න දන්නේ නෑ.
බයිබලයේ ඊශ්‍රායලය ගැන ගොඩක් දේවල් සදහන් වෙනවනේ, අනාගතයේ දවසක...