ගෙදර කුස්සියේ දේවල් වලින්ම උණ හොඳ කර ගනිමු.
මේ තොරතුරු මගෙ දේවල් නෙවෙයි , ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒවයි.
1 තැම්බුම් හොදි සමඟ බෙරි බත් ආහරට ගැනීම
2 ඉගුරු ග්රෑම් 40ක් සමඟ බැදපු කොත්තමල්ලි ග්රෑම් 20ක් කෝප්ප 8 1ට සිඳලා උදේට බාගයයි හවසට බාගයයි පානය කිරීම
උණ හැදෙන්න ලංවුණාම හෝ හැදුන අළුත මේ ක්රම...