1. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    https://www.youtube.com/watch?v=DOkoOEUNPZs Department of Export Agriculture - ගම්මිරිස් වගාවෙන් වැඩි ආදායමක්
  2. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    https://www.youtube.com/watch?v=gjeYM0a4Zgo Department of Export Agriculture - ඉවතලන දහයියා වලින් ප්රයෝජන රැසක්
  3. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    https://www.youtube.com/watch?v=GpC9kZbG-X4 ගෙවතු බඳුන් වගාව
  4. MANUKB2001

    සුද්දීයක් බැන්දොත් ??

    එකනම් අවුලක් ගන්ඩ ඕනේ නැ උන් Tan වෙන්ඩ ආසයිනේ :P:P
  5. MANUKB2001

    සුද්දීයක් බැන්දොත් ??

    කොල්ලෝ කියල හොඳයිද ? නැනේ.ඒ වගේ තමයි ඉඳල හිටලා හොඳ එවුන් නැතුව නෙමෙයි කොහෙත්.
  6. MANUKB2001

    සුද්දීයක් බැන්දොත් ??

    චව් (chinese) පොත්ත ලස්සනයි ,cute ,සල්ලි නාන්ඩ, වියදම සැරයි, අපිරිසිදුයි ,සැරයි,කම්මලි පුකි උඩ දාගෙන දොයියනවා :oo: කොරි (korean ) පොත්ත ලස්සනයි ,cute,කන වෙලාවට පැත්තේ පළාතේ ඉන්ඩ බැ තලු ගහනවා . type කරන්ඩ කම්මැලි බන් අනිත් දන්න එවුවා :oo::oo:
  7. MANUKB2001

    Honda cd 185 bike

    Thanks Macho Mama malayata kiyannam :D rep denna balu :sorry:
  8. MANUKB2001

    මෙල්බන්

    සහතික ඇත්ත
  9. MANUKB2001

    Honda cd 185 bike

    දන්න තැනක් තියනවනම් කියන්ඩ මචෝ . පොර වැඩිය colombo friendly dial එකේක් නෙමයි. පංචිකාවත්තේ තියන කඩයක් කිවොත් හොයාගෙන යයි
  10. MANUKB2001

    Honda cd 185 bike

    මගේ මල්ලි වෙන කෙනෙක් මෙන්න මේ bike එක අරගෙන Honda cd 185 bike එකක් අරගෙන දැන් එකේ මීටර් original එක හොයනවා .දන්න කවුරුහරි ඉන්නවනම් තියන තැනක් කියනවද ?
  11. MANUKB2001

    Honda cd 185 bike

    [SIZE="3"]මගේ මල්ලි වෙන කෙනෙක් මෙන්න මේ bike එක අරගෙන Honda cd 185 bike එකක් අරගෙන දැන් එකේ මීටර් original එක හොයනවා .දන්න කවුරුහරි ඉන්නවනම් තියන තැනක් කියනවද ?[/SIZE]
  12. MANUKB2001

    OLD FACE DOLPHIN - LH SERIES

    kiyak wenawada? pm pls
  13. MANUKB2001

    අද බාර් ඇරල ද?

    Brandy එකේ කොලිටි එක වැඩිවෙන්ඩ cake එක රසයි, මම commercial හදන කෙනෙක් නෙමෙයි.හැබැයි ගෙදර කන්ඩ හදනකොට දන්නනේ මේක Napoleon 1875 Brandy:D
  14. MANUKB2001

    එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.Update -2

    ඔය තියෙන්නේ දහම් පාසල් ගොඩනැගිල්ල ඔන්න ධාතු මන්දිරයේ පින්තුර ටික . ධාතු මන්දිරයේ සදා නිම කිරීමට ආධාර කල ඔබ හැමෝටම බොහොම පින්. ඔය LED Light හයිකරේ මගේ සහ බිරිඳගේ උපන්දිනය නිමිත්තෙන් .No Party
  15. MANUKB2001

    එළකිරියේ chefa ලා ඉන්නවනම් පොඩ්ඩක් ඇතුලට එන්ඩ2

    එළකිරියේ chefa ලා ඉන්නවනම් පොඩ්ඩක් ඇතුලට එන්ඩ2 කවුරුහරි ඇවිල්ලා කියලා දෙන්ඩකෝ හරියට ගෝදම්බර රොටි හදන විදිහ .:P හරි යකුනේ මම පෙරේතයි තමයි බොලවූ:angry: .කාලා ඉන්ඩ එපැයි බන් මොනවා කරන්ඩත්:( උදවු කරන අයට REP දෙමි.
  16. MANUKB2001

    එළකිරියේ chefa ලා ඉන්නවනම් පොඩ්ඩක් ඇතුලට එන්ඩ&

    ඔන්න හැදුව බිරියනි ලොකු අයියා (sriboysl) කියපු විදිහට ,අද දවල් කැමට . බොහොම පින් :lol::lol::lol::lol::lol::lol::love::love::love::love::love: නෙළුව නෙලිල්ලක් කොහොමද දන්නවද ??පුටුවෙන් නැගිට ගන්ඩ බෑ අන්තිමට බොහොම පින් ඇ........ :baffled::baffled::baffled:
  17. MANUKB2001

    මචන් ඉගෙන ගන්න ලමයෙක්ට උදව්වක් කරන්න පින&#3530

    ඔනතරන් cleaning jobs තියෙන්නේ බන් .බොරුවට කම්මැලි නොකර රස්සාවක් කරපන් gumtree බලපන් ,pizza කඩවල cash in hand jobs තියෙන්නේ .උන්බ විතරක් නෙමයි බෝල ගොඩක් එවුන්ට ඔයවගේ තමයි .කට්ට නොකා සැපට ඉන්න පලයන් ලකාවට .:angry:

    No contents