1. MANUKB2001

    එළකිරියේ chefa ලා ඉන්නවනම් පොඩ්ඩක් ඇතුලට එන්ඩ&

    කෑම කෙරෙහි ආදරයක්ක:love:,කරුණාවක් ,පෙරේත කමක් ඇති මන් කෙරෙහි කරුණාවෙන් අනේ දාපන් මගේ දෙයියෝ .artificial නැති original හරිඑක :D .මම මාර අසයි බන් බුහාරි එකේ බිරියනි එකට:rofl::rofl: .
  2. MANUKB2001

    කොග්ගල නිලමේ 3 කිරියට upload කරලා තිබුනා නේද කවු&#35

    කොග්ගල නිලමේ 3 කිරියට upload කරලා තිබුනා නේද කවු&#35 පුලුවන්නම් ලින්ක් එක දෙනවද?
  3. MANUKB2001

    Web page and hosting HELPPPPPPP

    බණ ඔක්කොම mp3 තියෙන්නේ mp4 කරන්ඩ ලේසි විදිහක් තියනවද? මම කරන්නේ කරන්නේ movie maker හරහා මාරවෙලාවක් යනවා
  4. MANUKB2001

    Web page and hosting HELPPPPPPP

    මෙන්න මේකයි පුරස්නේ ...මට web page එකක් හදල එක hosting කරගන්ඩ ඕනේ.page එකේ බලාපොරොත්තුව ඇවිල්ලා "බණ" (ධර්ම දාන) දැනට 10 GB+ බණ තියනව youtube දාන්ඩ යන වෙලාව වැඩි.:angry: 1.මට සරල සිංහලෙන් තේරුම් කරල දෙනවද කවුරුහරි .කොහොමද මේක කරගන්න තියන ලේසිම විදිහ, :( 2.Hosting fee එක අඩු ,කචල් බචල් අඩු ආයතන...
  5. MANUKB2001

    Car Audio System තොග මිලට ගන්ඩ

    BUMP දාපු PM කරපු විස්තර හොයලදුන්න හැමෝටම බොහොම ස්තුතියි .තව මොනවහරි දන්නවනම් මේකේ දාපල්ලා කොල්ලෙක්ට ගොඩයන්ඩ උදවුවක්.
  6. MANUKB2001

    Car Audio System තොග මිලට ගන්ඩ

    Car Audio System තොග මිලට ගන්ඩ Car Audio System තොග මිලට ගන්ඩ පුළුවන් තැන් මොනවද තියෙන්නේ , කොහෙද තියෙන්නේ:baffled: ලංකාවේ .දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියපල්ලා සිංහලුන්. කොල්ලෙක්ට උදවුවකට :):):) .
  7. MANUKB2001

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    HDD එක Format කරලා Windows Install කලොත් ඔය mac Address , Data Wipe tools ඔවා ඔක්කොම කරන්ඩ ඕනෙද ?:sorry: 1.external WiFi Adaptor එකක් හයි කලොත් Mac Address change වෙනවද ?:baffled: 2.හොඳ free Data Wipe tool එකක් කියපල්ලා :cool: බොහොම thank you
  8. MANUKB2001

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    lenovo thinkpad x220 ඔන්න ජාතිය දැන් කියපල්ලකෝ හරියටම .මේකේ wifi ඇත හැබැයි දැනට disable කරලා තියෙන්නේ
  9. MANUKB2001

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    නැ බන් .මේක company property එකක් නිසා dispose කරන්ඩ තියන item එකක් වෙන රටකට ගියේ කොහොමද කියල බලයි.
  10. MANUKB2001

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3 මෙන්න මේකයි පුරස්නේ මට අර කකුල් උඩ තියාගන්ඩ පුළුවන් පරිගණක කට්ටක් හම්බඋනා ,මේකේ නම Lenovo, මම වැඩකරපු office එකේ bin එකට දාල තිබිලා හම්බවෙනකොට අර HDD කියන Ram කියන කැලි 2 නැ කියහන්කෝ:angry:,ඔන්න ඊටපස්සේ ,HDD කියන කැල්ල ඔය office එකේම IT...
  11. MANUKB2001

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3

    පරිගණක දොස්තරලා , වෙදාලා ,ඔස්තාර්ලා ,ඇතුළු &#3 [SIZE="3"]මෙන්න මේකයි පුරස්නේ මට අර කකුල් උඩ තියාගන්ඩ පුළුවන් පරිගණක කට්ටක් හම්බඋනා ,මේකේ නම Lenovo,:rofl: මම වැඩකරපු office එකේ bin එකට දාල තිබිලා හම්බවෙනකොට අර HDD කියන Ram කියන කැලි 2 නැ කියහන්කෝ:angry:,ඔන්න ඊටපස්සේ ,HDD කියන කැල්ල ඔය...
  12. MANUKB2001

    නැවැත ඉපදීම

    අර කිවත් වගේ ඕකට,වචනයෙන් දෙකෙන් උත්තර දෙන්ඩ බැ .මෙන්න මේක දිගටම අහන්ඩ අහලා පට්ටාන දේශනා අහන්ඩ ,එතකොට තේරෙයි ජිවිතේ තියන් බයානක කමයි ,ඕවට උත්තරයි https://www.youtube.com/results?search_query=maha+sinha+nadaya+1 https://www.youtube.com/watch?v=eZUBD5bAv90
  13. MANUKB2001

    කටින පිංකම Help

    කටින පිංකම ගැන නුලක් දාපු සහෝදරයෙක් හිටිය එළකිරියේ ,කවුරුහරි නුල පොඩ්ඩක් හොයන්ඩ උදවු කරනවද ?:sorry:
  14. MANUKB2001

    කටින පිංකම Help

    කටින පිංකම ගැන නුලක් දාපු සහෝදරයෙක් හිටිය එළකිරියේ ,කවුරුහරි නුල පොඩ්ඩක් හොයන්ඩ උදවු කරනවද ?:sorry:

    No contents