Honda cd 185 bike

MANUKB2001

Active member
  • [SIZE="3"]මගේ මල්ලි වෙන කෙනෙක් මෙන්න මේ bike එක අරගෙන Honda cd 185 bike එකක් අරගෙන දැන් එකේ මීටර් original එක හොයනවා .දන්න කවුරුහරි ඉන්නවනම් තියන තැනක් කියනවද ?[/SIZE]

    Honda-Cd185-Clock-Dash-1978.jpg
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    පංචිකාවත්තේ නැද්ද බං?
    ඔරිජිනල් ගෙන්වන එවුන් ඉන්නවා. නමුත් ගාණ වැඩි වෙයි.
     
    MANUKB2001

    Active member
  • පංචිකාවත්තේ නැද්ද බං?
    ඔරිජිනල් ගෙන්වන එවුන් ඉන්නවා. නමුත් ගාණ වැඩි වෙයි.

    දන්න තැනක් තියනවනම් කියන්ඩ මචෝ . පොර වැඩිය colombo friendly dial එකේක් නෙමයි. පංචිකාවත්තේ තියන කඩයක් කිවොත් හොයාගෙන යයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    දන්න තැනක් තියනවනම් කියන්ඩ මචෝ . පොර වැඩිය colombo friendly dial එකේක් නෙමයි. පංචිකාවත්තේ තියන කඩයක් කිවොත් හොයාගෙන යයි

    පංචිකාවත්තේ නම් හරියට තැනක් දන්නේ නැ.
    අම්බලන්ගොඩ, බටපොල dj groupe එකේ නම් තියෙනවා.