1. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    නැ සහෝ :sorry:
  2. MANUKB2001

    මොන Car Wash එකද Use කරන්නෙ?

    ලංකාවේ ඉන්නකන් sunsilk පැකට්,lifeboy:) තාර වැදිලා තියනවනම් :angry::angry:,චුඉන්ගම් තියනවනම්:angry::angry: ලංකා බුමිතෙල් .:yes::yes::rofl:
  3. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    ඔව් මචෝ ;)පහුගියකාලේ summer එක ,30 c- 43 c:baffled: රස්නේ,උදේටයි රෑ ටයි වතුර දානකන් ඕක තමා පිළියම .;) patent එක මට තියෙන්නේ :lol:උබට කැමතිනම් ඔය පොඩ්ඩක් පාවිච්චි කරාට කමක් නැ :cool: බෝතලේ මුඩිය දෙතුන් පොළකින් හැට්ට කට්ටකින් හිල් කරලා පෝච්චියේ ගහන්ඩ වතුර හැමතිස්සෙම පොඩ්ඩ පොඩ්ඩ යනවා.පැල ටික තියනව .
  4. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    පොඩි නිවිති පැලයක්.:sorry: Rosemary පැලයක් ,ඕකේ පොඩි දණ්ඩක් උණු වතුරට දාල බිපුවහම බඩ දැවිල්ල අඩුවෙනවා ,ඇඟට ගුනයිලු . :) Basil,තුල්සි කියන්නේ ඕකට,කෑම උයන්ඩ ගන්නවා.:) සහෝදරයෝ 3 දෙනෙක්
  5. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    මේ තියන්නේ වෙල් ගොටුකොළ මම නම් කලේ ගොම පොහොරයි කොම්පෝස්ට් පොහොරයි එකට කලවම් කරලා හිටෙවුවා,මාසෙකට සැරයක් වගේ යුරියා පොඩ්ඩක් ගැහුවා.අහල තියන විදිහට ගොලුබෙල්ලන්ට ලිපේ අළු පැල වටේට දාපුවහම හරියනවලු try කරලා බලපන්.
  6. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    rep dena vidihak na saho "You must spread some Reputation around before giving it to Nu1Dnk again.:(
  7. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    මචෝ උබ උඩරට එළවලු ටික දන්නවනම් ඉතුරු ඔක්කොම පහතරට එළවලු තමා බටුවර්ග,අක්කලා වර්ග,බෝංචි,මෑකරල්,කරවිල ,ඔය එකි මෙකි නොකී සියලුදේ පහතරට තමා :yes::yes:
  8. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    මම ඉන්නේ ලංකාවේ නෙමයි මචෝ. මේ මගේ ගෙදර ,මම ඇල්බර්ට් සාන්ද්‍රණය ගැන දන්නේ නැත:no:.දන්නේ එක ඇල්බර්ට් කෙනයි ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් ;)
  9. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    Parsley පැලයක්, රට අසමෝදගම්. Coriander පැලයක්, කොත්තමල්ලි , බිරියානි බත් එක උඩින් ලස්සසනට දාන්නේ :yes: පෝන් එකට වඩා දිගයි මිරිස් කරලා කරල:rofl:
  10. MANUKB2001

    කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.

    http://www.lifehacker.com.au/2015/02/the-truth-about-spray-on-pheromones-and-why-they-dont-really-work/ ඕකorder කරන්ඩ කලින් මේක බලපල්ලා ::angry::angry::angry:: පරණ විදිහ හොඳයි කියල කියන්නේ :P:P:P
  11. MANUKB2001

    D.S. රථ පෙළපාලියේ තිබුණු අමුතු කතා

    මෙයා D . S (බලු sex) කරලා තියන එක්කෙනෙක් .(ප.ලි: පාසලට අපහාසයක් කලා නොවේ ) :P:P:P
  12. MANUKB2001

    දොස්තරගේ අකුරු

    ඕකේ කියල තියන්නේ උබට ඔලුවේ ඉඳන් ඇට 2 කට යනකන් පිස්සු කියල, හොඳක් කරන්ඩ නම් වෙද මහතෙකුගේ සහය පතන්ඩ කියල. :angry::angry::angry::P
  13. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    පටන් අරන් photo මේකේ දාන්ඩ මම Rep දෙමි .:yes::rofl::yes:
  14. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    පටන් අරන් photo මේකේ දාන්ඩ මම Rep දෙමි .:yes::rofl::yes:
  15. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    ඔන්න එහෙනම් මගේ ඉතුරු පැල ටිකත් දානවා කරපිංචා, හප්පෙ ඕක අඟල් 2 විතර උසට තියනකොට ගත්තේ $ 10 උනා :angry::angry:,තාම පොඩි අතු කඩන්ඩ බැ. කොච්චි ,බටු කොච්චි තමා අර දෙපැත්තෙන් තියෙන්නේ, කුරුල්ලොන්ගෙන් බේරගන්ඩ බැරුව පහුගියකාලේ නුලකුත් දැම්ම එළකිරියේ.දැන් නෙට් එකක් දාල වහලතියෙන්නේ .:angry::angry...
  16. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    Rep, Bump දුන්න හැමෝටම ගොඩක් ස්තුති.ඒ වගේම බලපු අයටත්, කොටු පිරවීමේ චේතනාවෙන් දාපු එකක් නෙමෙයි නමුත් .අදයි දැක්කේ කොටු 2 කක් වෙලා.:shocked: එළකිරියේ ඉන්න ගෙදර වගාවන් කරන සහෝලගෙන් මම ඉල්ලා සිටින්නේ ඔයාලගේ වගාවේ photo ටිකක් මේකට දාන්න.කට්ටියට මොරාල් එකක් එන්ඩ. එහෙම බැරිනම් මට pm පාරක් දාන්ඩ...
  17. MANUKB2001

    දාන්ඩ TOPIC එක තේරෙන්නේ නැ.

    පුලුවන්නම් පින්තුර ටිකක් දාපන් මචෝ මේකේ ඉන්න අයට පෙන්ඩ :) ගොළුබෙල්ලන්ට:angry::angry::- ලිපේ අළු දාපුවහම එන්නේ නැ කියල අහල තියනවා try කරලා බලපන් මචෝ.:P

    No contents