1. lashan M

    හිත හදා ගන්න උදව් කරන්න

    හිත හදා ගන්න උදව් කරන්න මචන්ලා කෙල්ල මාව දාලා ගියා. මට හෙනම අවුල්. මේ සතියෙම වැඩට ගියෙත් නෑ. කන්නත් බෑ. වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. මට bipolar disorder තියෙනවා. ඒකට doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව. මචන්ලා මගේ හිත හදාගෙන හොඳට ඉන්න විදියක් කියන්නකො.
  2. lashan M

    යාළුවනේ අලුත් වැඩක් පටන් ගත්තා

    යාළුවනේ අලුත් වැඩක් පටන් ගත්තා යාළුවනේ අලුත් වැඩක් පටන් ගත්තා. පොඩි support එකක් දෙන්න. DJ Music Available for every events * Wedding Functions * Birthday Parties * Company Events * Get Together Parties * Outdoor Promotions * Outdoor Events # With Most popular professional DJ's # High...
  3. lashan M

    DJ Music Available for every events

    යාළුවනේ අලුත් වැඩක් පටන් ගත්තා. පොඩි support එකක් දෙන්න. DJ Music Available for every events * Wedding Functions * Birthday Parties * Company Events * Get Together Parties * Outdoor Promotions * Outdoor Events # With Most popular professional DJ's # High Quality Sound Systems # Lighting...
  4. lashan M

    Wondershare Filmora 9 Activation Help

    Machanla Wondershare Filmora 9.0.7.4 version eka activate karaganna widiyak kiyannako.
  5. lashan M

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ එළකිරිවාසී කොල්ලො කෙල්ලන්ට එහෙනම් සාමය සතුට සෞභාග්‍ය සපිරි නැවුම් සිතුවිලි ජනිත වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
  6. lashan M

    Toothpaste

    මචන්ලා ඔයාල පාවිච්චි කරන Toothpase එක මොකක්ද? Sodium Floride තියෙන ඒවා හොඳ නෑ නේද? කට්ටියගෙ recommendations දෙන්න බලන්න.
  7. lashan M

    Tamil / Hindi Percussion Group Help...!!!!

    මචන්ලා අර කෝවිල් වල දමිල ගීතිකා කියන, දෙවියන්ට ඇනවුම් ගී කියන, ස්වත්‍රොත / භජන් ගී කියන කට්ටියගෙ contacts තියෙනවනම් share කරන්නකො.ලොකු උදව්වක්.
  8. lashan M

    වකුගඩු සම්බන්ධව ඉන්න විශේෂඥ වෛද්‍යවරු help...!!!

    වකුගඩු සම්බන්ධව ඉන්න විශේෂඥ වෛද්‍යවරු help...!!! මචන්ලා වකුගඩු සම්බන්ධව ඉන්න විශේෂඥ වෛද්‍යවරු කවුද? දන්න අය උදව් කරන්නකො. ලොකු පිනක්.
  9. lashan M

    HTC Phone repair help

    Machanla HTC D10 4n ekak thiyenawa. eka charge wenne na. eke charging ribbon 1 gihillalu. eka nahalu colombo kohewath. kawuru hari udaw karannako phone eka hadaganna.
  10. lashan M

    නමක තේරුමක් දැනගන්න ඕනි...!!!!

    නමක තේරුමක් දැනගන්න ඕනි...!!!! මචන්ලා "ලසිකා" කියන නමේ තේරුම මොකක්ද?
  11. lashan M

    Adobe Premiere Pro CC help....!!!

    මචන්ලා Adobe Premiere Pro CC full version එකක් තියෙනවනම් හොයලා දෙන්නකො.
  12. lashan M

    Sony ACID pro help...!!!

    මචන්ලා Sony ACID pro හරි Sony ACID music studio full version එකක් හොයලා දෙන්නකො.
  13. lashan M

    භාවනා මධ්‍යස්ථානයක් හොයලා දෙන්න

    භාවනා මධ්‍යස්ථානයක් හොයලා දෙන්න යාළුවනේ කොළඹ හා ඒ අවට තියෙන භාවනා කරන්න සුදුසු භාවනා මධ්‍යස්ථානයක් කියන්නකො.
  14. lashan M

    J'Pura Business Administration Degree Help...!!!

    මචන්ලා මම ජයවර්ධනපුර කැම්පස් එකේ Business Administration Degree එක External කරනවා English Medium වලින්. Part I කරන්නෙ. ඊලඟ සතියෙ exam. මම එක පාරක් කරලා fail වුනා subjects ගොඩක්. දැන් කරන්න notes එහෙමත් හරියට නෑ. මතකත් නෑ. ඒත් කොහොම හරි මේක මට කරගන්නත් ඕනි. IT, Law වගේ subjects නම් මට මතකම නෑ. මේ...
  15. lashan M

    J'Pura Business Administration Degree Help....!!!

    මචන්ලා මම ජයවර්ධනපුර කැම්පස් එකේ Business Administration Degree එක External කරනවා English Medium වලින්. Part I කරන්නෙ. ඊලඟ සතියෙ exam. මම එක පාරක් කරලා fail වුනා subjects ගොඩක්. දැන් කරන්න notes එහෙමත් හරියට නෑ. මතකත් නෑ. ඒත් කොහොම හරි මේක මට කරගන්නත් ඕනි. IT, Law වගේ subjects නම් මට මතකම නෑ. මේ...
  16. lashan M

    කඩ්ඩ - English ගොඩ දාගන්න උදව් ඕනි

    කඩ්ඩ - English ගොඩ දාගන්න උදව් ඕනි මචන්ලා මට English ලියන්න, කියන්න පුළුවන්. O/L වලට A එකක් තිබ්බා. ඒත් spoken තමයි අවුල. කෙනෙක් එක්ක වචන ගලපගෙන එක දිගට කතා කරන්න බෑ. ඉතින් Spoken English ගොඩ දාගන්න කට්ටිය දන්න Tips ටිකක් කියන්න. ලොකු උදව්වක්.
  17. lashan M

    Rocket Singh වගේ Movies නැද්ද?

    මචන්ලා Rocket Singh වගේ ව්‍යාපාර දියුණුවට අදහස් ගන්න පුලුවන් movies නැද්ද?
  18. lashan M

    Social Media / Digital Marketing Workshop help...!!!

    මචන්ලා Social Media / Digital Marketing සම්බන්ධව වැඩමුළු තියෙනවා නේද? දන්න කෙනෙක් ඉස්සරහට තියෙන ඒවගෙ වැඩමුළු ගැන විස්තර දාන්නකො.
  19. lashan M

    Motivational Movies Help...!!!

    මචන්ලා එලකිරි එකේ thread එකක් දාලා තිබ්බා motivational films තියෙන. ඒකෙ link එක හරි එහෙම නැත්නම් motivational films වල links ටිකක් දෙන්නකො.
  20. lashan M

    Degree Help

    මචන්ලා මේකයි case එක. මම ජ'පුර Business Administration External Degree එක කරලා බාගෙට නැවැත්තුවා. මම A/L Commerce කලේ. රජයේ ජොබ් එකක් කරන්නෙ. මං IT field එකටත් interested . මට කරන්න හොඳ degree එකක් කියනවද? ලක්ෂ ගනන් වල ඒවා කරන්න තරම් හැකියාවක් නෑ මට. දන්න කෙනෙක් උපදෙස් ටිකක් දෙන්නකො.

    No contents