1. lashan M

    ඒකබද්ධ වැටුප යනු කුමක්ද??

    ඒකබද්ධ වැටුප යනු කුමක්ද?? මචන්ලා ඒකාබද්ධ වැටුප යනු කුමක්ද??
  2. lashan M

    DJ Kush Personal Collection 12

    DJ Kush Personal Collection 12 Download Link https://www63.zippyshare.com/v/6Sufgfym/file.html
  3. lashan M

    mp3 සිංදු විකුණන්න තහනම්ද???

    mp3 සිංදු විකුණන්න තහනම්ද??? මචන්ලා මං ගාව කාලෙක ඉඳන් එකතු කරපු sinhala,hindi,english remix collection එකක් තියෙනවා. තව remix albums, nonstops ගොඩාක් තියෙනවා. මේ වගේ remix කරපු සහ අලුත් සිංදු pen වලට දාන එක, CDවලට write කරලා විකුණන එක තහනම්ද?
  4. lashan M

    Rent a car help

    මචන්ලා මට 24 වෙනිදට ගමනක් යන්න තියෙනවා ගෙදර කට්ටිය එක්ක. පස් දෙනෙක් ඉන්නවා ඔක්කොම. හෝමාගම ඉඳන් අම්බලන්ගොඩට තමයි ගිහින් එන්න ඕන. buddy van එකක් වගේ නම් ගොඩක් හොඳයි. දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්නකො rent a car දෙන කට්ටිය ගැන.
  5. lashan M

    ශ්‍රී ලාංකීය අනාගත සංගීතය - DJ Kush Personal Collection 11

    ශ්‍රී ලාංකීය අනාගත සංගීතය - DJ Kush Personal Collection 11 DJ Kush Personal Collection 11 මේ දවස් වල දේශීය නාද එකතු කරලා හදන ගීත ගොඩක් එක දිගට out වෙනවා. මල් සින්දු යුගය අවසන් වෙයි වගේ. ඒ වගේ ලස්සන සින්දු ටිකක් එකතු කරලා DJ Kush හදපු mixtape එකක් මේක. Download Link ...
  6. lashan M

    කුරුඳු තේ help...!!!

    කුරුඳු තේ හදන කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් හදන විදිය කියන්නකො.
  7. lashan M

    අපනයන කිරීම සඳහා උදව්...!!!

    අපනයන කිරීම සඳහා උදව්...!!! මචන්ලා අපි මිරිස්,තුනපහ ඇතුළු කුළුබඩු වර්ග නිෂ්පාදනය කරනවා. තව කුරුඳුත් තියෙනවා. මගේ අයියා කෙනෙක් australia වල ඉන්නවා. එහෙට මේ දේවල් ලංකාවෙන් එවනවලු.ඉතින් මාත් බැලුවෙ එහෙට export කරන්න. පොඩ්ඩක් දන්න කට්ටිය කියනවද එහෙම යවන්න කරන්න ඕනෙ දේවල් මොනවද කියල.
  8. lashan M

    කාඩ්බෝඩ් මිලදී ගන්න අය ඉන්නවද?

    කාඩ්බෝඩ් මිලදී ගන්න අය ඉන්නවද? මචන්ලා මගේ කාඩ්බෝඩ් වගයක් තියෙනවා. ඒ ටික විකුණගන්න ඕන. එකතු කරන කවුරු හරි ඉන්නවද? මම මීගොඩ ඉන්නෙ.
  9. lashan M

    අමතර ආදායම් මාර්ගයක් අවශ්‍යයි...!!!

    අමතර ආදායම් මාර්ගයක් අවශ්‍යයි...!!! මචන්ලා මම රජයෙ ජොබ් 1ක් කරන කෙනෙක්. ලොකු income එකක් මට මේ ජොබ් එකෙන් ලැබෙන්නෙ නෑ. තව loan වගයකුත් ගහල තියෙන්නෙ. මාසෙ වියදම් ටික cover කරගන්නෙ බොහොම අමාරුවෙන්. මචන්ලා මට මාසෙකට 15ක් - 20ක් විතර හොයගන්න පුලුවන් අමතර ආදයම් මාර්ගයක් කියන්නකො. online එකක් වුනත්...
  10. lashan M

    කොළඹ පැත්තෙ tour help

    මචන්ලා කෑල්ල එක්ක වටයක් දාන්න කොළඹ පැත්තෙ තියෙන හොඳ places මොනවද? තව කෑම කන්න හොඳ තැනුත් ඕන. කොළඹ කිට්ටුවම ඒවනම් ගොඩක් හොඳයි.
  11. lashan M

    Gift Help

    මචන්ලා මේකයි case එක. මට proposal එකකින් girl කෙනෙක් සෙට් වුනා. දැන් එයාව පළවෙනි පාරට meet වෙන්න හදන්නෙ. එයාගෙ birthday එකත් මේ ලඟදි තිබ්බෙ. ඉතින් මේ ඔක්කොටම හරියන්න දෙන්න හොඳ present එකක් කියන්නකො. ඔයාලගේ අදහස් දෙන්න බලන්න. ලොකු budget එකකට යන්නත් බෑ හොඳේ :P
  12. lashan M

    DJ Kush Personal Collection 10

    මේක DJ KUSH ගේ අන්තිම Personal Collection එක කියලයි එයා කියලා තියෙන්නෙ. පැය 4යි විනාඩි 10ක් තියෙන මේ mixtape එකේ සිංදු 77ක් තියෙනවා. ඒ හින්දම file එකත් 230mb විතර වෙනවා හොඳේ :P:P:P DJ Kush Personal Collection 10 Download Link :- https://www109.zippyshare.com/v/zkPD1L7z/file.html DJ...
  13. lashan M

    Massanne Vijitha Thero Kavi Bana

    Massanne Vijitha Himige Kavi Bana nadda? mata ona mp3. youtube videos wala sounds quality madi.
  14. lashan M

    Loan Help

    Machanla lesiyen business loan 1k ganna thanak kiyapallako. 5 lkhs wage one. BR pennala ganna puluwan ekak.
  15. lashan M

    DJ Kush Personal Collection 09

    DJ Kush Personal Collection 09 Download Link : https://www54.zippyshare.com/v/uRDlqNOp/file.html DJ Kush Personal Collection 01-08 Download Here https://www.elakiri.com/forum/showthread.php?t=1860697
  16. lashan M

    මිහිඳුගෙ "යාත්‍රිකයා" Album එක නැද්ද?

    මිහිඳුගෙ "යාත්‍රිකයා" Album එක නැද්ද? මචන්ලා මිහිඳුගෙ "යාත්‍රිකයා" Album එක නැද්ද? තියෙන කෙනෙක් upload කරන්නකො.
  17. lashan M

    DJ Kush Personal Collection 08

    DJ Kush Personal Collection 08 Download Link : https://www17.zippyshare.com/v/6GMnaQOT/file.html DJ Kush Personal Collection 01-07 Download Here http://www.elakiri.com/forum/showthread.php?p=23344099#post23344099
  18. lashan M

    මිරිස්, තුනපහ තොග සහ සිල්ලර මිලට

    මිරිස්, තුනපහ තොග සහ සිල්ලර මිලට මචන්ලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. කට්ටිය පොඩි support එකක් දෙන්න. රන්වන් ග්‍රයින්ඩින් මිල්ස් * මිරිස් කුඩු * කෑලි මිරිස් කුඩු * තුනපහ කුඩු * බැදපු තුනපහ කුඩු * කහ කුඩු * මස්කරි කුඩු * ගම්මිරිස් කුඩු ඇතුළු කුළුබඩු වර්ග තොග සහ සිල්ලර මිලට ** හෝටල්...
  19. lashan M

    Nero Help...!!!!

    මචන්ලා DVD write කරන්න පුලුවන් හොඳ Nero version එකක් දෙන්නකො license key එක්ක.
  20. lashan M

    Windows 8.1 help

    මචන්ලා මම windows 8.1 use කරන්නෙ . මගෙ අතින් මොකක් හරි වෙලා දැන් machine එක boot වෙන්නෙ නෑ. OS අවුල් වෙලා. C drive එකේ ඕන කරන files වගයක් තියෙනවා මචන්ලා. මට format කරන්න කලින් ඒ ටික ගන්න ඕනෙ. කොහොමද ඒ ටික ගන්නෙ? ubuntu එකකින් boot කරලා ගන්න පුලුවන්ලු නේද?

    No contents