Toothpaste

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා ඔයාල පාවිච්චි කරන Toothpase එක මොකක්ද?
    Sodium Floride තියෙන ඒවා හොඳ නෑ නේද?
    කට්ටියගෙ recommendations දෙන්න බලන්න.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    Signal.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Sodium Fluoride is added to drinking water in many countries. Fluorides does help prevent cavities. That's a proven fact.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Flouride thiyena toothpaste wala aulak na. imhotep kiwwa wage wena ratawala wathurata add karanawa 0.5-1ppm(parts per million) withara.
    Flouride concentration eka wadi wathura kaalayak thisse biwwama..flouride concentration eka 2-3 ppm walata wadi unaama.
    Skeletal fluorosis,Dental fluorosis ehema hadenawa.. Podi ayage dath develop wena kaale flouride wadi unama sudu pata iri,dots wage enne dental fluorosis hinda..
    Permanent teeth awata passe haden na. Skeletal fluorosis nan serious condition ekak..bones weak wela fractures wenawa..
    toothpaste wala 1000ppm wage flouride thiyena hinda gilinna epa kiyanne.. Flouride walin oya dath decay wena eka,cavities hadena eka sahenna adu karanawa.. :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    එක එක කාලෙට එක එක ඒවා පාවිච්චි කරන්නේ. මේ දවස්වල නම් සුසන්ත එක ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ දන්ත සෞඛ්‍ය රැකෙන්නේ දන්තාලේප මත යන ප්‍රෝඩාවෙන් මිදෙන්න.
    යහපත් මුඛ සෞඛයකට වැදගත් වන්නේ දත් මදින කාලය සහ තාක්ෂනය, නිතර පැණිරස කෑමෙන් වැලකීම සහ පුවක් /දුම්කොළ අඩංගු දේ සපිමෙන් වැළකීමයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මේක තමා use කරපු හොඳම natural toothpaste ඵක.හැබැයි පට්ට ගණන්.

    60VrEr3.jpg

    අග කලු පටියක් තියෙන ඒවා ස්වභාවික අමුද්‍රව්‍ය නැතුව හදන කතාවක් අහලා තියෙනවා
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මේක තමා use කරපු හොඳම natural toothpaste ඵක.හැබැයි පට්ට ගණන්.

    60VrEr3.jpg

    මේක කොහොමද natural වෙන්නේ කලු ඉරක් උඩ තියෙනවනේ :growl: