නැකැත් සහෝ, මුලින්ම බොහොම ස්තුතියි වැදගත් ලිපියක් පල කිරීම සම්බන්දයෙන්. මගේ ජීවීතේ මම මුහුණ දුන් අත්දැකීම් අනුව මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා.
මට දැනගන්න පුලුවන්ද ඔය යෝගය සිංහ ලග්නෙට බලපාන්නේ කොහොමද කියල. මගේ ලග්නේ සිංහ. කේන්ද්‍ර සටහනේ 7 වෙනි කොටුවේ කුජ, සිකුරු දෙන්න පිහිටලා තියනවා. එතකොට ඔය යෝගය...