මගේ මතයත් මේක තමා, නීතිය පැත්තෙන් කරන්ඩ දේවල් තියනවා වෙන්ඩ පුළුවන්. දඩුවම කියන දේ අතීතයට ගැලපුනාට අදට ගැලපෙනවා කියල මම විශ්වාස කරන් නැහැ. නමුත් මමත් අනුමත කරන් නැහැ ගුරුවරයෙක්ට විරුද්ධව නීතිය ඉස්සරහට යන එක. අපි ඉස්කෝලේ යන කාලේ මොන තරම් ගුටි කාල තියනවද. නොකරපු වැරදි වලටත් වේවැල් කැඩෙනකන් ගහල ඇති...