1. Johndoggett

    ෴ශනි ඒරාෂ්ඨකය 2෴

    ඔය ඒරාෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කලින් ලිපියේ කියුවනේ. මමනම් ඔය එරාෂ්ටකයෙන් ජීවිතේ බොහෝ දේවල් ඉගන ගත්තු කෙනෙක්. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මට ඉගැන්නුවේ ඔය ඒරාෂ්ටකය තමා. මමත් ජන්ම, ලග්න එරාෂ්ටක දෙකක් එකට පහු කල කෙනෙක් තමා. නැකත් රාල සහෝට නම් තේරුම් ගන්ඩ පුළුවන් ඇතිනේ ජන්ම,ලග්න...
  2. Johndoggett

    ලැප ලෙඩවෙලා හෙල්ප් ප්ලීස්.....

    මචන් උබට screen එක replace කරන්ඩ අවශ්‍ය වෙන එකක් නැහැ. මම හිතන්නේ ඔතන අනිවාර්යෙන්ම තියෙන්නේ screen එකට යන cable එකේ ප්‍රශ්නයක්. ඔය cable එක බුරුල් උනාමත් එහෙම වෙනවා. මගෙත් ඔය ප්‍රශ්නෙම අවා. මගේ lap එක toshiba. screen එක සුදු පාටට ගැස්සෙනවා. මගෙනම් cable එක හයි වෙන තැන පොඩ්ඩක් damage වෙලා තිබුනේ...
  3. Johndoggett

    ජීවිතය සහ ජිවත් වීම..

    වැදගත් ලිපියක් මචන්.:yes:
  4. Johndoggett

    බැඳපු අලුත ජෝඩුවක් !

    පට්ට කතාව.:lol::lol::lol:
  5. Johndoggett

    එබෝලා ::: මොකක්ද මේ අලුත් ලෙඩේ - :(

    මේ ෆොටෝස් දැක්කම පිස්සු හැදෙනවනේ. හැබැයි මේකනම් සනීප කරන්ඩ පුළුවන්ලු නේද? මම අහල තියන විදියට ඒඩ්ස් පැතිරුනෙත් අප්‍රිකාවෙන් තමා. තෑන්ක්ස් මචන්, බොහොම වැදගත් ලිපියක්.
  6. Johndoggett

    අම්මයි දුවයි යෝගා කරන හැටි!

    ලස්සනයි මචන්.
  7. Johndoggett

    පින අත්හැර ගන්න එපා…!!!

    වැදගත් ලිපියක්.
  8. Johndoggett

    කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...ඒ පිළ

    නැහැ, ජීවිතේ වැරදීම් වෙනවා. එහෙම උනා කියල හැම කෙල්ලෙක්ම වේස කෙල්ලෙක් වෙන් නැහැ. ඒ වගේම ඕක තිබුන කියල හැම කෙල්ලෙක්ම හොද කෙල්ලෙක් වෙන්නෙත් නැහැ. අතීතයට වඩා වැදගත් වර්තමානය සහ අනාගතය. ජීවිතේට හයියක් වෙලා මැරෙනකන් මගෙත් එක්ක ජීවිතේ බෙදාගන එකට ජීවත් වෙන්ඩ පුලුවන්නම් එච්චරයි. මටනම් ඔය ලේ පැල්ලම වැදගත්...
  9. Johndoggett

    කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...

    මෙතන තමයි මම මේ ලිපියේ දැකපු වැදගත්ම තැන. ජීවිතේ වරදින්න පුළුවන්. වර්තමානයේ විවාහයට පෙර ලිංගික සම්බන්දතා ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් බොහෝ අවස්ථා වලදී ඒවා විවාහය දක්වා දුර දිග යන් නැහැ. මෙතැනදී ගැහැණු ළමයෙක් තමන්ගේ කන්‍යාභාවය නැති වූ පමණින් ජීවිතේ වැටෙන්ඩ අවශ්‍ය නැහැ. වැදගත්ම දේ තමයි නැවත...
  10. Johndoggett

    කෙල්ලොන්ගේ_හැටිද.?

    උබට fb යන්ඩ එපා කියූ පමණින් මමනම් හිතන් නැහැ එයා පටු විදියට හිතන සමාජ ජීවිතයක් නැති කෙල්ලෙක් කියල. මම හිතන විදියට එයා බුද්ධිමත් විදියට හිතන කෙනෙක්. එයා එහෙම කියන්නේ යම් සාධාරණ හේතුවක් මත වෙන්ඩ ඇතිනේ. අනික එයා උබේ පෙම්වතිය වශයෙන් එයාට එහෙම කියන්ඩ අයිතියකුත් තියනවනේ. ඔය වැඩකට නැති fb එකට වඩා ජීවිත...
  11. Johndoggett

    _.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

    අපිත් ඔය හා සමානම වගේ සුන්දර කාලයක් වින්ද. ඉස්සර කජු ගස් වල, අබ ගස් වල නැගගන සෙල්ලම් කරපු කාලේ තාමත් මතකයි. අපි ඉස්සර කජු ගස් වල අතු දෙබල් වල පොල් පිති දාල අට්ටාල හදල ඒවා උඩ නැගල සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා මහන්සි උනාම තැබිලි කඩාගන බොනවා. ඇලවල් වල නාපු හැටි තාමත් මතකයි. බාත්රූම් එකට රිංගගන ෂවර්...
  12. Johndoggett

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    දවස් දෙකකට පස්සේ එලකිරියට ආවේ. ඇත්තටම කනගාටුයි මගේ කමෙන්ට් එක අල්ලගන මම නැකත් රාල සහෝගේ fake එකක් කියල පහර ගහල තියන විදිය දැක්කම. නැකත් රාල කියන ජ්‍යෝතිර්වෙදියව මම පෞද්ගලිකව හදුනන්නෙත් නැහැ, දැකලත් නැහැ. අඩුම තරමින් pm එකකින්වත් කතා කරලා නැහැ. ජ්‍යෝතිෂ්‍ය කියන විෂය ගැන තර්ක කරන්ඩ මට හැකියාවක්...
  13. Johndoggett

    ෴ශනි ඒරාෂ්ඨකය 1෴

    ඉතාම වැදගත් ලිපියක් සහෝ. බොහොම ස්තුතියි බෙදා ගැනීම පිලිබදව. මේ එරෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කෙටියෙන් කියන්නම්. මගේ ලග්නේ සිංහ. මට ඔය එරෂ්ටක අපල කාලය ලැබුවේ 2004/2005 වගේ කාලේදී. ඔන්න ඔය කාලේදී තමා ජීවිතේ පුදුමාකාර කඩා වැටීමකට ලක් වූනේ. ජීවිතේ බොහෝ දේවල් අහිමි වෙද්දී තව පැත්තකින් අධ්‍යාත්මික...
  14. Johndoggett

    BRITISH WAY ENGLISH ACEDAMY

    ඕවා පස්සේ ගිහින් උබේ කාලෙයි, සල්ලියි නැති කරගන්නැතිව උබ British Council එකේ කරපන්.
  15. Johndoggett

    ගමරාලගේ හක

    පට්ට කතාව. :lol:
  16. Johndoggett

    Nissan B211 or Toyota K50

    Nissan B11 එක ගනින්.

    No contents