Windows 7 apu kaleta wada dan hardware godak powerful ne ea kale unath slow une nane..windows 7 wala basic keyala default theme ekak enawa eka dammama windows 8.1 ta wada speed..aduma gane start menu ekawath transparent na
Windows 8.1 එකේ DirectX 11.2 API එක තියෙන්නේ එතකොට DirectX 11 ඕනෙම game එකක් වැඩ කරන්නේ new API එක හරහා එතකොට DirectX 11 games වල performance එක වැඩියි, මම Check කරලා බලලයි කියන්නේ. Heaven benchmark එකේ 4~20fps දක්වා performance improvement එකක් තියෙනවා.
අනෙක් එක Windows 8.1 වල Boot speed/shutdown speed එක වැඩියි, අළුත් hardware වලට full support, repair කරන්න new options 2 ක් තියෙනවා (refresh, reset) මේක නිසා මොනවා හරි වුනොත් format නොකර windows repair කරගන්න පුලුවන්, 7 වල එහෙම වුනොත් එක්කෝ SFC /scannow ගහන්න ඕනේ ,නැත්නම් startup repair කරන්න පුලුවන් එච්චරයි ,වෙන ප්රශ්ණයක් නම් ආයි format කරන්නම ඕනේ, 8.1 වල එහෙම නෑ, අනික Windows 7 වල අනික් ප්රශ්ණය තමයි කාලයක් යනකොට OS එක slow වෙනවා garbage files නිසා, මේක අඩුයි 8.1 වල, අනික් එක 8.1 වල Memory එක අඩුවෙන් consume වෙන්නේ, මම ඔක්කොම settings max දාලත් windows වල (advanced එක හරහා) ඒත් windows 7 එකට වඩා අඩුවෙන් resource consume වෙන්නේ. Windows 7 වල RAM එක 1.6GB ගත්තා මගේ නමුත් 8.1 වලදි 900MB~1GB.
Windows 8.1 වලට Metro App( Windows store app) කියලා වෙනමම app ජාතියක් තියෙනවා, ඒවා වෙනමම run කරන්න පුලුවන් windows store එකෙන් download කරලා හරියට android app වගේ.
ඉස්සරහට එන DirectX 12 APi එක Windows 8.1 එකට full support එතකොට DirectX 12 game ගහන්න 8.1 ඕනෙමයි, full Dx12 API use කරපු game 7 වලදි run කරන්න බෑ එතකොට. Directx 12 games වල වාසිය තමයි, ඒක close to metal ඒ කිව්වේ performance එක console වල වගේ වේගවත් වෙනවා. එතකොට faster GPU + weak CPU එකක් තියෙන කෙනෙක්ට වුනත් හොද game එකක් ගහන්න පුලුවන්.