ටොයි බයි සංවාදය
ටොයි බයි සංවාදය
ටොයියා : "අපිට ඕන යහපාලන ආන්ඩුවක්".
බයියා : "යහපාලනය කියන්නේ මොකද්ද බන්"
ටොයියා : "Good Governance"
බයියා : " මම ඇහුවේ ඒකේ ඉංග්රීසි වචනය නෙවෙයි බන් නිර්වචනය"
ටොයියා : " යහපාලනය අනුව සෑම දෙයක්ම නීතියට අනුව සිද්දවෙන්න ඕන. ...නීතිය ඉදිරියේ හැමෝම සමාන වෙන්න ඕන...