SSD Drive Use කරන අය මෙහෙ එන්න
මමත් check කරලා බලන්න 32gb kingspec ssd එකක් e-bay එකෙන් ගත්තා, මචන්ලා hdd වලට වඩා පැහැදිලි speed එකක් තියෙනවා,
:shocked:windows full load වෙන්න යන්නේ 12sec වගේ, :shocked:
මම video කරලා youtube එකේ දැම්මා, මෙන්න vid එක.
gJB_nT7bxCI
SSD Drive ගැන මෙතන අපි කතා...