Honda shine 125

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    මචන්ලා අපේ office එකේ පොරක් ගිය අවුරුද්දේ Honda shine 125 එකක් brand new ගත්හා උ දැන් එක 160000 කට දෙනවා ලු

    5000km තමා දුවලා තියෙන්නේ..

    මොකද කියන්නේ මම මේක ගන්නද.
    පාර්ට්ස් එහම තියෙනවා නේද මේකට
    case තියනවද මේ bike එකේ

    honda-shine-125cc-b.jpg

    උදව් කරන අයට සලකනවා හොදේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න මුලින්ම බම්ප් එකක්..:D TDIට VM එකක් දාල තියන්න.:yes: එයා කොහොමත් රෑවෙලා එන්නේ..:baffled:
     
    • Like
    Reactions: windows7

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි විකුනන්නේ කියල හොයල බලාපියෝ මුලින්ම...:yes::rolleyes::rolleyes:
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    mage gawa honda stunner 125 ekak thiyenawa machan. Shine ekama thama body eka witarak wenas. 10000k duwala denata. Thamath eka nm baba wage thiyenawa. Spare parts stafford agentslagen thama ganna wenne. hoyala balanna adu ay kiyala
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    ඇයි විකුනන්නේ කියල හොයල බලාපියෝ මුලින්ම...:yes::rolleyes::rolleyes:

    mage gawa honda stunner 125 ekak thiyenawa machan. Shine ekama thama body eka witarak wenas. 10000k duwala denata. Thamath eka nm baba wage thiyenawa. Spare parts stafford agentslagen thama ganna wenne. hoyala balanna adu ay kiyala

    uta jade ekak ganna ona lu

    spare parts ganan da ban
     
    • Like
    Reactions: windows7

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    5000KM කියන්නේ ස්පීඩෝ මීටරේ කේබල් එක ගලවල දිව්ව දුර නැතුව වෙන්න ඇති :D