sony help එකක් ඕනා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    මචන්ලා මගේ xperia sola එක වික්කා, මම sony xperia p එකක් ගන්න හිතුවේ.use කරන අය මෙතන comment එකක් දානවද, p එක ගැන.

    xperia-p-android-smartphone-2.jpg


    30-35 අතර andriod හොද phone ගැනත් කියනවාද

    comment දාන අයට සලකනු ලැබේ... :rolleyes:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    P එක මම පාවිච්චි කරනවා දැන් මාස හතරක් තිස්සේ කියන්න අවුලක් නෑ මට නම්.. ෆෝන් එකක් නිතරම ගොඩක් පාවිච්චි කරනවා නම් ටිකක් ඉක්මනට බැටරි බහිනවා කියලා තේරේවි.. හර්ඩ් පාවිච්චි කරනකොට කොහොමත් එහමනේ.. එත් මට නම් ශේප්.. අගහරුවදා උදේ චාර්ජ් කරන පස්සේ ඔන්න අද හවස තමා අයෙත් චාර්ජ් එකට ගැහුවෙ...
     
    • Like
    Reactions: windows7

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මමත් පාවිච්චි කරන්නෙ P එක තමා.කියන්න කිසිම වරදක් නෑ මචන්
     
    • Like
    Reactions: windows7

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ela phone ekak macho .using it since last december. no problem at all

    JB update eken passe battery usage ekath honda una.4n eke interface ekath lassana una.root karala sinhala daannath puluwan gemak nathuwama
     

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mamath Xperia P thamai machan.. danata 7 months wenawa kisima awlaknum na machan..
    mama dakina widiyata Xperia P kiyanne 30-35 range eke ganna puluwan maxxama phone ekak..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,611
    8,778
    113
    kandy
    machan mn nam kiyanne wena xperia ekakata palayan kiyala.oka tikak paranai ne.anka mage yaluwekuth p ekak wikunnanna ennawa...xperia L ,ion wage ekak balanpan