13 එකක් ගන්නව නම් කියපන්. මං ගාව තියෙන එක දෙනව මට සෙට් වෙන් නෑ IOS මං ගත්තෙ 2022 march වල Apple care + local seller warranty තියේ ලබන අවුරුද්දේ March වෙනකන් . ගත්තෙ Phone Kingdom එකෙන් liberty plaza එකේ. Purchase bill එකත් තියේ . ඕනෙ නම් කියපන් .20 W orginal Fast charger එක්කුත් තියේ...