1. F

    කහකුඩු ටොන් එකයි ඒක අස්සේ සැප වාහන 2යි..

    සර් හිටිය හින්ද අල්ලනව. ගුපියො හිටිය නම් කරයි ඕව. රෙස්පෙට් ස.
  2. F

    vat 69 / highland queen bottel for sale

    මචන් උබ කොහෙද.බෝතල් දෙකක් ගන්ඩ පුලුවන් ද?
  3. F

    නුවර නිදහස් තැනක්

    lunch වලට යන්ඩ පුලුවන් ද ඕකෙ නිදහස් නෑ බන් සික්කො යනව නිකන් කන්ඩ වගේ බලාගෙන ------ Post added on 1650875972
  4. F

    නුවර නිදහස් තැනක්

    මචන් ල නුවර කෑල්ලත් එක්ක ගිහින් කාල පොඩ්ඩක් නිදහසේ පැය කීපයක් ඉදල එන්ඩ පුලුවන් හොටෙල් එකක් කියපන් කො . Room නෙවේ ලස්සන තැනක තියෙන ටික වෙලාවක් ඉදල කාල එන්ඩ පුලුවන් තැනක්.
  5. F

    දිවයින Are You Serious ?

    වෙන්ඩ පුලුවන් ශුවර් එකට අර තෙශාර කියන වියත්මග පොන්නය තමා ගේම දෙන්ඩ ඇත්තෙ.
  6. F

    Colombo කෑම වල ගනන්

    Colombo අවට කෑම වල price කොහොමද බන්. නෝමල් කඩ වල price කොහොමද ? තව uber / pick me වල price කොහොමද නෝමල් කොත්තු රයිස් වල. මන් 2020 කොලඹ වැඩ කරන කාලෙත් රු 500/- ක් වගේ රයිස් එකක්. දැන් නම් රු 1000/- වත් ඈති නේ....
  7. F

    NSB vs other banks..

    සල්ලි නැති මගුලක් නෙවේ යකෝ මේ දවස් වල බැන්කු වල ATM අවුල් යන්ඩ හේතු මේව. 1. Power cut හින්ද communication faliure. 2. Power cut හින්ද AC නැතුව machine වැඩ කරා පහුගිය ටිකේ. ඒකත් එක්ක machine ගොඩක් damage උනා . හදන්ඩ පාට්ස් ගෙන්නන්ඩ බෑ සහ අඩුයි ඒ හින්ද කල් යනව හැදිල්ලත්. ගොඩක් offsite ATM වල...
  8. F

    සජිත් ප්‍රේමදාස රඹුක්කනට

    සන්දිත් සමරසිංහ කියන එකා හොද පොරක් . වාසි බලන් පක්ශ මාරු කරේ නෑ. හොරකම් මැරකම් කරලත් නෑ.සල්ලිත් තියේ උට පවුලේ දේපල වලින් හම්බෙච්චි ඒව. මෙතන ඌ මල ගෙදර ආපු එකේ කිසි අවුලක් නෑ මොකද ඌ රම්බුක්කන ආසනේ අවුරුදු 20+ දේශපාලනේ කරපු එකෙක්. හැබැයි මෝඩ පුතානෝ අහවල මගුලට රින්ගුවද දන් නෑ. කෑගහන එකා...
  9. F

    වලතර සමග දවසක් 2

    එකෙන් ම එනව
  10. F

    Fixed Deposit Comparison - Banks - 23/04/2022

    treasury bill rate මීට වඩා වැඩියි නෙ බන්. කවුරු හරි කියපන් ඒ ගැන කොහොමද invest කරන්නෙ treasury bill වල
  11. F

    BBREAKING : මයින මැරිල ගුපියනේ

    ඕක මැරෙන් නෑ ගුපියනේ . තියෙන විරෝධය අඩු කරන් අනුකම්පාව දිනා ගෙන IMF සාකච්ඡා ටික ඉවර වෙනකන් විරෝධය පොඩ්ඩක් අඩු කරල අල්ලන් ඉන්ඩ ගහපු plan එකක් වෙන්ඩ පුලුවන් .
  12. F

    A message from සංවර්ධන නිලධාරි සේවා සංගමය

    සදා කල් ගෙදර ඉන්ඩ කියන්ඩ ඕනෙ මුන්ට නම් පින් පඩි කාරයෝ
  13. F

    බැංකු ATM සීන් එකක්....

    බැන්කු දෙකක් නිසා කල් යනව හැබැයි ඕකට උබ කොලයක් හෝ request letter එකක් දෙන්ඩ ඕනෙ බැන්කු දෙකටම. Normally සති 2 ක් 3 ක් ඇතුලෙ refund වෙනව.
  14. F

    රඹුක්කන වෙඩි තැබීමක්

    ඔව් බන් තියෙන vedio දාන්ඩ බෑ . බඩ වැල් එලියෙ ලේ පෙරෙනව මිනිස්සුන්ගෙ
  15. F

    රඹුක්කන වෙඩි තැබීමක්

    විරෝධ තාවයකදී පොලීසියෙන් වෙඩි තියල කියල නිව්ස් එකක් යනව share වෙන වීඩියෝ වල හැටියට ගොඩ දෙනෙක් ට අමාරුයි.එක් කෙනෙක් මැරිල කියල කියන්නෙ. දන්න අය update එකක් දෙන්ඩ
  16. F

    කලු සල්ලි සෙවීමේ මෙහෙයුම

    ලන්කාවෙත් දැනට තියෙන රු 5000/= නෝට්ටුව cancel කරොත් මොකද මහ බැංකුවෙන්. සාදාරන කාලයක් දීල මිනිස්සුන්ට තියෙන සල්ලි bank කරන්ඩ. හොර වැඩ වලින් උපයල බැංකු වලට දාගන්නෙ නැතුව සේප්පු වල හන්ගන් ඉන්න උන්ට කෙල වෙනව. මේ වගේ වැඩක් කරා ඉන්දියාවේ මේ මෑතකදි. එකම අවුල අපේ උන්ට අලුතෙන් සල්ලි කොලයක් අච්චු...

    No contents