වාහන තියෙනව බන් බලපන් සේල් වල කුරුණෑගල ,මාලබේ පැති වල කොච්චර වාහන තියේද කියල.
මන් කියන්නෙ ඔය ඩිපොසිට් රේට් වැඩි උනාම හැමෝම & IMF ගිහින් පෙට්‍රෝල් මිල වැඩි උනාම ඔය සෝබනේට වාහන තියන් ඉන්න උන් විකුනනවා සහ buying and selling කරන උන්ටත් ඒක කරනවට වඩා ලාබයි බැන්කුවේ දාල තියෙන එක සල්ලි.