අරගලය ෆේල් වෙයිද ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    සින්හලු කවදාක්වත් අරගලයක් දිනලා නැහැ
    උඹලා හිතනවාද මෙක සාර්ථක වෙයි කියලා ?
    සාර්ථක වෙයි නම් ඒකට හෙතුත් සාර්ථක නොවෙනම් ඒකට හෙතුත් කොටාගෙන යමු .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    මේක middle ක්ලාස් එකේ උන්ගේ බඩට වැදුනා සැරටම අපර් ක්ලාස් එකටත් සැරටම දැනුනා සල්ලි තිබ්බත් වැඩක් නෑ ලංකාව බංකොලොත් වෙන්න යන නිසා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මන් නහ් හිතන් නෑ බන් මේක අවුරුදු 50 ක් ගියත් වෙනස් වෙයි කියල. ඕන නම් අවුරුදු 100 ක් සලකා බලන්න පුළුවන්. මිනිස්සු මහ අමුතු ජාතියක් මෙහෙ. ඔය සිස්ටම් චේන්ජ් කරන්න යන උන්ගෙ ඔළු ඇතුලෙ සිස්ටම් වෙනස් කරන එක අවුරුදු 100 කින් වත් හරි යයි කියන්න බෑ.
    සිස්ටස් එක මේ පාර චූටි වෙනසක් උනා නම් ඔය රාජපක්ස බලු උණ එක තමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    මේක middle ක්ලාස් එකේ උන්ගේ බඩට වැදුනා සැරටම අපර් ක්ලාස් එකටත් සැරටම දැනුනා සල්ලි තිබ්බත් වැඩක් නෑ ලංකාව බංකොලොත් වෙන්න යන නිසා
    ගොඩක් ඔය ගෝල්ෆෙස් අරගලය නියොජනය කරන්නෙ පහල සහ ඉහල මධ්‍යම පන්තිය.
    සමහරු හඳුන්වන පොෂ් පැලැන්තිය .

    ගොඩක්ම ඉතින් සොෂල් මීඩියාස් හරහා ලොකෙ අනික් රටවල් වල අරගල වල දෙවල් කොපි කරලා මෙහෙත් එහෙම කරන්න හදන පිරිසක් .
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අරගලය නවතින්නෙ නෑ දැන් තමයි පටන් ගත්තෙ. නතර වෙන්න නම් අත්‍යවශ්‍යාතා ටික සපුරන්න ඕනී.
    මිනිස්සුන්ට දුක් දෙන්න දෙන්න මිනිස්සු කිපෙනව. තව ඉස්සරහට මෙහෙම සහන දෙන්න දෙන්න මිනිස්සුන්ගෙ ප්‍රතිචාර මීට දරුණු වෙනව.
    කරන් යන සටන දියාරු නොකර ඉඳහල්ල හරියයි නොවෙයිද ගාන්නෙ නැතිව. ඔක්කොම ලාංකිකයො වෙනුවෙන් මිනිස්සු පාරට බහින්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ගොඩක් ඔය ගෝල්ෆෙස් අරගලය නියොජනය කරන්නෙ පහල සහ ඉහල මධ්‍යම පන්තිය.
    සමහරු හඳුන්වන පොෂ් පැලැන්තිය .

    ගොඩක්ම ඉතින් සොෂල් මීඩියාස් හරහා ලොකෙ අනික් රටවල් වල අරගල වල දෙවල් කොපි කරලා මෙහෙත් එහෙම කරන්න හදන පිරිසක් .
    uya mona panthiyeda?
     
    • Like
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    මන් නහ් හිතන් නෑ බන් මේක අවුරුදු 50 ක් ගියත් වෙනස් වෙයි කියල. ඕන නම් අවුරුදු 100 ක් සලකා බලන්න පුළුවන්. මිනිස්සු මහ අමුතු ජාතියක් මෙහෙ. ඔය සිස්ටම් චේන්ජ් කරන්න යන උන්ගෙ ඔළු ඇතුලෙ සිස්ටම් වෙනස් කරන එක අවුරුදු 100 කින් වත් හරි යයි කියන්න බෑ.
    සිස්ටස් එක මේ පාර චූටි වෙනසක් උනා නම් ඔය රාජපක්ස බලු උණ එක තමයි.
    ඔව් මෙ අරගලය තනිකර අර වෙන රටවල් වල අරගල කොපි කරලා එ දෙවල් මෙහෙත් කරලා සොෂල් මීඩියාස් වල ෆෙමස් වෙන්න හදන උන්ගෙ අරගලයක් වගෙ
    මන් දැක්ක කෙල්ලෙක් පොලිස් කාරයෙක්ට රෝස මලකුත් දෙනවා .
    දැන් කූඩාරම් ගහගෙන සින්දුත් කියනවා නටනවා
    සමහරු වෙඩින් පවා ගන්නවා
    බිග් මැච් සහ කාර්නිවල් මිශ්‍ර ඊනියා අරගලයක් මේක .
    රාජපක්ෂලා බළු උන තමා

    අර පිටරට කැන්සල් කල්චර් එක වගෙ තමා
    සොෂල් මීඩියාස් අරගලයක් තව විදියකට .
    දේශපාලනයක් ගැන මෙලො හසරක් නොදන්න උන් ඇටෙන්ෂන් එක ගන්න හදන අරගලයක්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    දන්නෙම නැතුව මේ අරගලය නිසා උන වෙනස්කම් දැනට (සති 2කට වගේ)

    සල්ලි අච්චු ගහන ඒවා නැවතිලා/අඩුවෙලා එයාලා විද්වත් උපදේශකයෝ ගෙනාවේ!
    මන්ත්‍රි ලා සුවාදින උනෙ 3න් 2 නැති උනේ,
    එයාලගේ පවුල් පිටින් රට පලායන්න ගත්තේ!
    දැන් එයාලා මොනව කරන්න ඕනෙද හිතාගන්න බැරුව ඉන්නේ!
    දැන් එයාලගේ පවුලේ එකෙක්ටවත් ගෙදරින් එලියට බහින්න බයේ වෙවිලන්නේ!
    සති දෙකකට මෙච්චර දුර ආවනන් සැහෙන්න හොදයි,

    හඩනගන්න ඔනේ තැන හඩනගන්න මොකද ඒක නැති උන නිසයි එයාලා අපේ ඔලුවට අත හේදුවේ!!
    මගේ නෙමෙයි අපේ රට
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අරගලය නවතින්නෙ නෑ දැන් තමයි පටන් ගත්තෙ. නතර වෙන්න නම් අත්‍යවශ්‍යාතා ටික සපුරන්න ඕනී.
    මිනිස්සුන්ට දුක් දෙන්න දෙන්න මිනිස්සු කිපෙනව. තව ඉස්සරහට මෙහෙම සහන දෙන්න දෙන්න මිනිස්සුන්ගෙ ප්‍රතිචාර මීට දරුණු වෙනව.
    කරන් යන සටන දියාරු නොකර ඉඳහල්ල හරියයි නොවෙයිද ගාන්නෙ නැතිව. ඔක්කොම ලාංකිකයො වෙනුවෙන් මිනිස්සු පාරට බහින්නෙ.
    උබල වගේ ගොං මොරාල් කාරයො තමයි ඔක්කොටම වැඩිය සාපෙ. හරියයි ද නැද්ද කොහොමද හරි යන්න ඕන මොනවද වැරදි කියන එක ඩිස්කස් වෙන්න ඕන දෙයක්. කවුරු හරි විවේචනයක් කරා ම එනව රෙදි උස්සගෙන. සිස්ටම් එක චේන්ජ් කරන්න දඩාවතේ දුවල බෑ කියල තේරෙන් නැත්නම් කටයි පුකයි වහන් පලයන්. ඒව කැමති අයට කතා කරන්න දීලා
     
    • Like
    Reactions: senewimala1988

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අරගලය දැනටත් දිනල ඉවරයි බන් .ඉස්කෝලෙ යන පොඩි එකා ගෙ ඉදන් දැන් දන්නව රටේ සල්ලි හොරා කෑවෙ කවුද කියල.ආයෙ රාජපක්ෂ පවුලෙ එකෙක්ට ලන්කාවෙ දේශපාලනයක් නෑ. නාමල් බේබිට නෝ චාන්ස්.

    System එක චේන්ජ් වෙන එක දවසින් වෙන් නෑ. ඒකට ආරම්භයක් මේ අරගලය. ලන්කාවෙ දේශපාලනේට එන උන් දැන් දැනගන්නව ඉස්සරහට හොරා කාල පාඩුවේ ඉන්ඩ බෑ ජනතාවගෙ ලොකු විරෝධයක් එනව කියල.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔව් මෙ අරගලය තනිකර අර වෙන රටවල් වල අරගල කොපි කරලා එ දෙවල් මෙහෙත් කරලා සොෂල් මීඩියාස් වල ෆෙමස් වෙන්න හදන උන්ගෙ අරගලයක් වගෙ
    මන් දැක්ක කෙල්ලෙක් පොලිස් කාරයෙක්ට රෝස මලකුත් දෙනවා .
    දැන් කූඩාරම් ගහගෙන සින්දුත් කියනවා නටනවා
    සමහරු වෙඩින් පවා ගන්නවා
    බිග් මැච් සහ කාර්නිවල් මිශ්‍ර ඊනියා අරගලයක් මේක .
    රාජපක්ෂලා බළු උන තමා

    අර පිටරට කැන්සල් කල්චර් එක වගෙ තමා
    සොෂල් මීඩියාස් අරගලයක් තව විදියකට .
    දේශපාලනයක් ගැන මෙලො හසරක් නොදන්න උන් ඇටෙන්ෂන් එක ගන්න හදන අරගලයක්
    ඕනකම තියෙන දැක්මක් තියෙන උන් ඉන්නවා අමාරුව තියෙන උන් ඉන්නවා. ඒ මැද්දෙ ගිලෙන නැවෙත් චූන් වෙන්න හදන ගොන් සෙට් ඉන්නවා. ඇටෙන්ෂන් එක ඕන වෙලා දගලන උනුත් ඉන්නවා.
    නරි නාටක කරන්න ගිහින් ඕක අස්සෙ රබන් පද ගහන්න ගිහින් තමයි ඕක ගූ උනොත් වෙන්නෙ. එතන අදාළ නැති දේවල් ගොඩක් වෙන්න අරන්. ආතල් එකක් කරගෙන ඒක.

    සම්පූර්ණ අරගලේ ම ඔහොම නෑ. කොයි කල්චර් එකේ තිබුණත් වැඩක් ඇති දෙයක් නම් පිටරට දේ කොපි කරා කියල කියන්න බෑ. ඒක කොපි කිරිල්ලක් නෙමෙයි දෙයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක්.
    අනික ඉස්සර කාලෙ වගේ හැංගිලා ගම් වලට පැනල මිනීමරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නෙ. දැන් වෙනස් හැමදේම
     
    Last edited:
    • Like
    Reactions: R O B U S T A

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබල වගේ ගොං මොරාල් කාරයො තමයි ඔක්කොටම වැඩිය සාපෙ. හරියයි ද නැද්ද කොහොමද හරි යන්න ඕන මොනවද වැරදි කියන එක ඩිස්කස් වෙන්න ඕන දෙයක්. කවුරු හරි විවේචනයක් කරා ම එනව රෙදි උස්සගෙන. සිස්ටම් එක චේන්ජ් කරන්න දඩාවතේ දුවල බෑ කියල තේරෙන් නැත්නම් කටයි පුකයි වහන් පලයන්. ඒව කැමති අයට කතා කරන්න දීලා
    negative minds තියන් කොහෙද ගොනෝ අරගල කරන්නෙ positive වෙයන්. මෙතෙක් කරපු දේවල් ටිකක රටේ කොච්චර වෙනසක් කරන්න පුලුවන් උනාද. අරූ කියපු එක මුලින් කියවහන්. උඹත් මී හරකෙක් වගේ තප්පුලන්නෙ නැතිව. සිස්ටම් එක චේන්ජ් කරන්න ප්‍රෙෂර් එකක් ඕනි. law පැත්තෙන් චන්දයක් එනකම් බලන් හිටියොත් වෙනස් වෙයි. දැන්ටත් මුන් පරණ ට්‍රැක් එකටම පනින්න ගේම් ගහනව
     
    • Like
    Reactions: R O B U S T A

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    දැනට උන ටික හිටියට වඩා හොදයි ඉතින්. ඉස්සරහට බලාපොරොත්තු උණ තරම් බලපෑමක් වෙන එකක් නෑ කියල හිතෙනවා එතන ගෝටට යන්න කියනවාට වඩා සිංදු කිය කිය නටන එක නම් වෙන්නෙ
     
    • Like
    Reactions: 333sajith

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    negative minds තියන් කොහෙද ගොනෝ අරගල කරන්නෙ positive වෙයන්. මෙතෙක් කරපු දේවල් ටිකක රටේ කොච්චර වෙනසක් කරන්න පුලුවන් උනාද. අරූ කියපු එක මුලින් කියවහන්. උඹත් මී හරකෙක් වගේ තප්පුලන්නෙ නැතිව. සිස්ටම් එක චේන්ජ් කරන්න ප්‍රෙෂර් එකක් ඕනි. law පැත්තෙන් චන්දයක් එනකම් බලන් හිටියොත් වෙනස් වෙයි. දැන්ටත් මුන් පරණ ට්‍රැක් එකටම පනින්න ගේම් ගහනව
    උබ තමයි මී හරකෙක් වගේ ටිපර් වෙලා තියෙන්නෙ. මිනිහෙක් මොකක් කිව්වත් අනේ අපේ අරගලේට වල කපනවා කියාගෙන නාහෙන් අඩන්න එපා බූරුවො. ඒ මිනිහා කියන දේ තේරුම් ගනින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    අරගලය දැනටත් දිනල ඉවරයි බන් .ඉස්කෝලෙ යන පොඩි එකා ගෙ ඉදන් දැන් දන්නව රටේ සල්ලි හොරා කෑවෙ කවුද කියල.ආයෙ රාජපක්ෂ පවුලෙ එකෙක්ට ලන්කාවෙ දේශපාලනයක් නෑ. නාමල් බේබිට නෝ චාන්ස්.

    System එක චේන්ජ් වෙන එක දවසින් වෙන් නෑ. ඒකට ආරම්භයක් මේ අරගලය. ලන්කාවෙ දේශපාලනේට එන උන් දැන් දැනගන්නව ඉස්සරහට හොරා කාල පාඩුවේ ඉන්ඩ බෑ ජනතාවගෙ ලොකු විරෝධයක් එනව කියල.
    ඔය හොරාකෑම අද ඊයෙ නෙමෙ මැතිනිත් කරා.
    මතිණිගෙ කාලෙ පාන් පොලිමෙ ඉඳල ගත්තෙ අද වගෙම.

    මැතිණිට විරුද්ධවත් කැරලි ගැහැව්වා එත් මැතිණි දාල ගියාද ?
    මැතිණි
    නැතිණි ගෙදර ගියෙ ඡන්දෙන් .
    ඊට පස්සෙ ඔන්න ආයෙත් ඒ මැතිණිගෙම දුවව අපෙ උන් දෙපාරක් ජනාධිපතිත් කරා .
    ජෙ ආර් ටත් මිනිස්සු කැරලි ගැහැව්වා
    එත් කිසිම පලක් උනාද ?
    ජෙ ආර් මරමු කිව්ව ජෙවිපි කාරයො නැසුණා
    සමහරු රට පැන්නා සරණ්ඣ්ඣ්ගත ලෙස
    එත් ජෙ ආර් ප්‍රජාතන්ත්‍රවාදීව ගෙදර ගියා දෙපාරක් ජනාධිපති වෙලා ඉඳලා.
    අවුරුදු 96 ක් ආයු වලඳා සොභාවිකව මැරුණා .

    උඹ ඔය කියන රාජපක්ෂලා හොරා කනව කියල අද ඊයෙ නෙමෙ නෙ දන්නෙ 2004 සුනාමි හොරකමෙ ඉඳලම රාජපක්ෂල හොරු කියලා අපෙ උන් දන්නව.
    හොරා කාල හරි කමක් නැහැ රට හැදුව කියලත් ඔය අරගල කරන සමහරක් උන්ෆෙ කටින්ම කියලා ඇති .
    එත් එ හොරු කිව්ව රාජපක්ෂලත් 2015 දි ගෙදර යවලා 2019 දි වැඩිම ඡන්දෙන් ආයෙත් දිනෙව්ව .
    මතක තියාගනින් අද කිව්ව කියලා

    ආයෙත් ඡන්දෙකට යන්න වෙනවා කොහොම හරි .
    එහෙම තම පාලකයා පත් වෙන්නෙ .
    ඊට පස්සෙ ජෙප්පො හරි කවුරු හරි පත් කරාවි මිනිස්සු .
    ජෙප්පන්ටත් කියන තරම් වැඩ බැහැ .
    ආයෙත් කාලෙකින් නාමල් බෙබිව අපෙ උන් ජනාධිපති කරාවි .