එහෙම දියාරු වෙන් නෑ .රටේ ප්‍රශ්න එන්ඩ එන්ඩ වැඩි වෙනව මිසක් අඩුවක් නෑ . තාම මිනිස්සු තෙල් පෝලිම් වල කරන්ට් නෑ , ගෑස් නෑ බෙහෙත් නෑ ජොබ් එක කර ගන්ඩ විදිහක් නෑ දින පතා හැම දේම ගනන් යනව ජීවත් වෙන්ඩ බෑ. මිනිස්සු ඉස්සරහට මීට වඩා ප්‍රචන්ඩ වෙනව මිසක් ඕක නතර වෙන් නෑ.
දැන්ට ඕක control එකේ යන්නෙ...