මගේ phone එකේ පොඩි අවුල් වගයක් තියනව.ඒකට මොනවහරි විසදුමක් හොයන්න Google search කරනකොට මෙන්න බොලේ internet එක පිරෙන්න මට වගේම එක එකාට එක එක ප්‍රශ්න:shocked:.මගේ phone එකේ memory card එක දැම්මට පස්සෙ "preparing sd card" කියල වැටෙනව.මේක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්.මට විතරක් නෙමෙයි.SD card එක මාරු කරල...