Live and Neutral

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන්,

    නිට්‍රල් වයර් එකේ ධාරවක් ගලන්නේ නෑ. නිට්‍රල් ලයින් ඕනෑම එකක විභවය 0 යි. ඉතින් ධාරාවක් ගලන්නෙ නෑ.
    සරල උදාහරනයක් කියන්නම්.
    ගගක් මුහුදට වැටෙන එක හිතපන්. ඒක ගලාගෙන ඇවිල්ල කොහෙන් මුහුදට වැටුනත් එකයි. මුහුදේ විභවය 0 නම් මුහුදෙ වතුර කොහෙටවත් ගලන්නේ නෑ නේ. කැළණි ගග කැළණියෙන් මුහුදට වැටිල, කළු ගන කලුතරින් මුහුදට වැටුන කියල කැළණි ගගේ වතුර කලුතරට හෝ කළු ගගේ වතුර කැළණියට ගලන්නෙ නෑ. මුහුදු මට්ටම කියන්නෙ මීටර් 0 කියන සම්මතය. ඉතින් මුහුදෙ වතුරෙ විභවය 0 යි.
    උබ හිතන්නෙ ජෙනරේටර් එකෙන් ආපු ධාරාව ආයෙ එතනටම වයර් දිගේ යන්න ඕන කියලනේ. එහෙම නෑ. ධාරාව ගලෙන්නෙ විභව අන්තරයක් තියෙනකන් විතරයි. යම් තැනක උබ විභවය 0 කලානම් එතනින් එහාට ධාරාවක් නෑ.ඒක නිසා කම්බි මහත වෙන්නවත්, නිට්‍රල් ලයින් කිහිපයක් තියෙන්නවත් ඕන නෑ. කම්බිය මැද්දෙන් කැඩෙන්නෙ නැත්නම් බකට් කම්බියක් දැම්මත් කමක් නෑ. :P
    nikan thiyankotanam neutral eke yanna. eth load ekak set kalama live eken ena current eka apahu neutral eken yanawa. core balance/ zero current transformer wada karanne ehmane. ewa balance wenne live eke ena current eka neutral eken yana hinda. ekane apita current wadunama trip eka off wenne. live eke ena sampurna current eka apahu neutral eken yannathi hinda(apita wadila ground wena hinda) trip wenawa.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මේකයි බං.. මං හිතුවෙ මෙහෙම
    බලාගාරෙ ජෙනරේටර් එකෙන් කරන්ට් එක පිට කරන්නෙ අග්‍ර දෙකකින්නෙ..
    ඒ අග්‍ර දෙක කෙලින්ම ගෙදරටත් දෙනව, එහෙමයි
    ඔය නියුටල් කතන්දරයක් එන්නෙ, බලාගාරෙදිම එක ලයින් එකක් පොලවට දෙන නිසයි...
    එතකොට ගෙදරට එන්නෙ පේස් ලයින් එක විතරයි.. පේස් එකෙන් කරන්ට් එක ගෙදරට ආවට පස්සෙ, තව වයර් එකකින් (නියුටල් කියන්නෙ) ගෙදරින් පිට වෙලා ට්‍රාන්ෆෝමරේ ගාවින් ආයෙත් භූගත වෙලා, පරිපථය සම්පූර්ණ කරනව.. එහෙමයි මම හිතන්නෙ..

    Balagaren enne line 3i bn. Delta vdihata transmission karanne. normal transformer eken thmai star karala neutral point ekak hada ganne....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    nikan thiyankotanam neutral eke yanna. eth load ekak set kalama live eken ena current eka apahu neutral eken yanawa. core balance/ zero current transformer wada karanne ehmane. ewa balance wenne live eke ena current eka neutral eken yana hinda. ekane apita current wadunama trip eka off wenne. live eke ena sampurna current eka apahu neutral eken yannathi hinda(apita wadila ground wena hinda) trip wenawa.

    ඒකනෙ බං මාත් කියන්නෙ... ට්‍රිප් ස්විච් එකක් වැඩ කරන්නෙත්, ලයිව් එකේ ධාරාවයි නියුටල් එකේ ධාරාවයි සංසන්දනය කරල..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    Balagaren enne line 3i bn. Delta vdihata transmission karanne. normal transformer eken thmai star karala neutral point ekak hada ganne....

    හරි මචං තෑන්ක්ස්.. :)
    මම කිව්වෙ භූගත කරන කේස් එකක් නැතුවත්, ගෙවල් වලට කරන්ට් එක දෙන්ඩ පුලුවං කියල
    ඒ කියන්නෙ නියුටල් ක්‍රමයක් පාවිච්චි කරන්නැතුව..
    උඹටනං මේක ගැන හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙනව වගේ..
    බලාගාරෙන් එන ලයින් තුනම පේස් ද ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    නිකන් කිව්වේ මන් දන්නේ නෑ බන්. ඕවා. හැබැයි පොඩි සින් එකක් තියෙනවා. මුළු ගමටම කරන්ට් එක නැති උනත් අපේ ගෙදර ලයිට් ටික දාන්න පුළුවන්. TV FAN දාන්නන බෑ. ලයිට් විතරක් දාන්න පුළුවන්. එක නිසා දැන් අපේ ගෙදර කරන්ට් ගියාට කළුවරේ ඉන්න ඕනේ නෑ. පට්ට සින් එක. හැබැයි මුළු ගෙදරම LED ලයිට් තියෙන්නේ
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නිකන් කිව්වේ මන් දන්නේ නෑ බන්. ඕවා. හැබැයි පොඩි සින් එකක් තියෙනවා. මුළු ගමටම කරන්ට් එක නැති උනත් අපේ ගෙදර ලයිට් ටික දාන්න පුළුවන්. TV FAN දාන්නන බෑ. ලයිට් විතරක් දාන්න පුළුවන්. එක නිසා දැන් අපේ ගෙදර කරන්ට් ගියාට කළුවරේ ඉන්න ඕනේ නෑ. පට්ට සින් එක. හැබැයි මුළු ගෙදරම LED ලයිට් තියෙන්නේ

    ඉදපන් මම කියන්න සිරිසේන මාමට :rofl::rofl::rofl:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    http://en.wikipedia.org/wiki/File:High_leg_delta_transformer.svg මේක බලන මචං ..ඕක වෙන්නේ පෙස් 3ට සෙට් වෙන ලෝඩ් එක සමන් උනාම නියුටල් එකේ දිගේ කරන්ට් එකෙක් යන්න පටන් ගන්නවා ..ලෝඩ් 3ම සමන් නම් නියුටල් එකේ කරන්ට් එකෙක් යන් නැ ..ගෙද්රට් එන වයර් වල උඩින්ම තියන 3 පෙස් 3න යටම එක නිය්ටල් එක ..Y ට්‍රාන්ස්ෆෝම් එකක් තම ගෙදරට එන ලිනේ එක පටන් ගැන තැන තියන්නේ එකයි වයර් 4ක් එන්නේ http://en.wikipedia.org/wiki/Three-phase_electric_power mමේක බල්ලන්කෝ තෙරේ එලම තම
     
    • Like
    Reactions: AnuradhaRa

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    nikan thiyankotanam neutral eke yanna. eth load ekak set kalama live eken ena current eka apahu neutral eken yanawa. core balance/ zero current transformer wada karanne ehmane. ewa balance wenne live eke ena current eka neutral eken yana hinda. ekane apita current wadunama trip eka off wenne. live eke ena sampurna current eka apahu neutral eken yannathi hinda(apita wadila ground wena hinda) trip wenawa.

    මචන්,

    single phase or 2 phase කියන්නෙ බැලන්ස් සිස්ටම් එකක් නෙමෙයි. ගෙදරට එන්නෙ single phase නේ. එතනදි ගෙදර නිට්‍රල් ලයින් එකෙ 0V නෑ. ට්‍රාන්ස්ෆෝමර් නිට්‍රල් පොයින්ට් එකට එනකන් voltage drop එකක් හිටිනව load balance වෙලා නැත්නම්. ඒක නිසා power distribution වලදි පුලුවන් තරම් load balance කරන්න තමයි හදන්නේ.

    RCD (Residual Current Device) එකක් වැඩ කරන්නෙ supply = return concept එකට. මේක වැඩ කරන්නෙ නිට්‍රල් කරන්ට් එක බලල තමයි ,හැබැයි ඒ වෙලාවෙ නිට්‍රල් වෝල්ටේජ් එක 0 නෙමෙයි. මේව ඔපරේට් වෙන්නෙ unbalance conditions වලට. ELCB voltage operated එක බලපන්. එකෙදි වෙන්නෙ Earth එක හරහා drop වෙන current එක නිසා ඇතිවෙන voltage difference එක detect කරල. එතකොට පොලව 0V උනාට earth wire resistance නිසා voltage difference එකක් එනව.

    ඩෙල්ට සිස්ටම් එකක නිට්‍රල් එකක් නැතිනිසා කොහොමත් phase තුන බැලන්ස් වෙනවා. star system එකේ phase තුනේ නිට්‍රල් current වල දෛශික එකතුව 0 යි (vector sum). අපි ඒක වැරදියට හිතනව phase තුනේ යන current එකම නිට්‍රල් එකේ (phase එකක් වගෙ තුන් ගුනයක් කියල) යනව කියල. ඒක නිසයි phase 3ට ම එක නිට්‍රල් වයර් එකක් ඇතිවෙන්නේ.

    phase එකක යන කරන්ට් එක i කියල ගත්තොත්,
    single phase නම් නිට්‍රල් කරන්ට් එක i
    two phase නම් නිට්‍රල් කරන්ට් එක 2i නෙමෙයි. ඊට අඩුයි ( i[0 degree + i (120 degree)] (vector sum)
    3 phase නම් නිට්‍රල් කරන්ට් එක 3i නෙමෙයි. 0 යි. ( i[0 degree] + i [120 degree] + i[-120 degree]) (vector sum)

    නිට්‍රල් වෝල්ටෙජ් එක 0 කිසිම වෙලාවක කරන්ට් එකක් ගලන්න හේතුවක් නෑනේ. load unbalance condition එකක නිට්‍රල් කරන්ට් එක එන්නේ neutral voltage buildup වෙලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නිකන් කිව්වේ මන් දන්නේ නෑ බන්. ඕවා. හැබැයි පොඩි සින් එකක් තියෙනවා. මුළු ගමටම කරන්ට් එක නැති උනත් අපේ ගෙදර ලයිට් ටික දාන්න පුළුවන්. TV FAN දාන්නන බෑ. ලයිට් විතරක් දාන්න පුළුවන්. එක නිසා දැන් අපේ ගෙදර කරන්ට් ගියාට කළුවරේ ඉන්න ඕනේ නෑ. පට්ට සින් එක. හැබැයි මුළු ගෙදරම LED ලයිට් තියෙන්නේ

    හොරෙක් හොරෙක් :baffled:
    මෙව්ව ජාතික අපරාධ යකෝ :baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන්,

    single phase or 2 phase කියන්නෙ බැලන්ස් සිස්ටම් එකක් නෙමෙයි. ගෙදරට එන්නෙ single phase නේ. එතනදි ගෙදර නිට්‍රල් ලයින් එකෙ 0V නෑ. ට්‍රාන්ස්ෆෝමර් නිට්‍රල් පොයින්ට් එකට එනකන් voltage drop එකක් හිටිනව load balance වෙලා නැත්නම්. ඒක නිසා power distribution වලදි පුලුවන් තරම් load balance කරන්න තමයි හදන්නේ.

    RCD (Residual Current Device) එකක් වැඩ කරන්නෙ supply = return concept එකට. මේක වැඩ කරන්නෙ නිට්‍රල් කරන්ට් එක බලල තමයි ,හැබැයි ඒ වෙලාවෙ නිට්‍රල් වෝල්ටේජ් එක 0 නෙමෙයි. මේව ඔපරේට් වෙන්නෙ unbalance conditions වලට. ELCB voltage operated එක බලපන්. එකෙදි වෙන්නෙ Earth එක හරහා drop වෙන current එක නිසා ඇතිවෙන voltage difference එක detect කරල. එතකොට පොලව 0V උනාට earth wire resistance නිසා voltage difference එකක් එනව.

    ඩෙල්ට සිස්ටම් එකක නිට්‍රල් එකක් නැතිනිසා කොහොමත් phase තුන බැලන්ස් වෙනවා. star system එකේ phase තුනේ නිට්‍රල් current වල දෛශික එකතුව 0 යි (vector sum). අපි ඒක වැරදියට හිතනව phase තුනේ යන current එකම නිට්‍රල් එකේ (phase එකක් වගෙ තුන් ගුනයක් කියල) යනව කියල. ඒක නිසයි phase 3ට ම එක නිට්‍රල් වයර් එකක් ඇතිවෙන්නේ.

    phase එකක යන කරන්ට් එක i කියල ගත්තොත්,
    single phase නම් නිට්‍රල් කරන්ට් එක i
    two phase නම් නිට්‍රල් කරන්ට් එක 2i නෙමෙයි. ඊට අඩුයි ( i[0 degree + i (120 degree)] (vector sum)
    3 phase නම් නිට්‍රල් කරන්ට් එක 3i නෙමෙයි. 0 යි. ( i[0 degree] + i [120 degree] + i[-120 degree]) (vector sum)

    නිට්‍රල් වෝල්ටෙජ් එක 0 කිසිම වෙලාවක කරන්ට් එකක් ගලන්න හේතුවක් නෑනේ. load unbalance condition එකක නිට්‍රල් කරන්ට් එක එන්නේ neutral voltage buildup වෙලා.

    මුla 3 වැඩි වෙන්ව නේද?? :rolleyes:
     
    අපේ ගෙවල් වල තියෙන්නෙ සිංගල් පේස් නේ.. අපේ ගෙදර මොකක් හරි ස්විච් එකක් දැම්මොත් නියුටල් එකේ ධාරාවක් යනවනෙ ?
    ත්‍රී පේස් වලදි, පේස් 3 න්ම ඒකෙ රිටන් පාත් එකත් හදාගන්වනෙ.. නියුටල් එකේ එතකොට යන්ඩ කරන්ට් එකක් නෑනෙ.. පේස් වලට බැලන්ස් නැතුව ගියොත්, ඉතිරි ධාරාව තමා අර නියුටල් එකෙන් රිටන් වෙන්නෙ.. මට තේරෙන්නෙ එහෙමයි.. :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    මේක චුට්ටක් පැහැදිලි කරල දෙන්ඩ
    බලාගාරෙ ඉඳල එනකොට පහු කරල එන ට්‍රාන්ස්ෆෝමර් වර්ග ටිකයි, එවා හරහා එනකොට තියෙන ලයින් ගානයි, ඔය හැම තැනකදිම නියුටල් ලයින් එකක් තියෙනවද ? කියන එකයි... :)
    අපේ ගෙවල් වලට ස්ටෙප් ඩවුන් කරන ට්‍රාන්සෆෝමරෙට එන ලයින් මොනාද ? අවුට් පුට් කරන ලයින් මොනාද ?
    තව අර බලාගාරෙන් එන වෝල්ටේජ් එක ස්ටෙප් අප් කරන ට්‍රාන්ස්ෆෝමරෙත්, ඉන් ඇන්ඩ් අවුට් ලයින් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ
    ඩෙල්ට, වයි කියන්නෙ එකම ටාන්ස්ෆෝමරේ සයිඩ් දෙකටද ?
    නැත්තං ඒ ට්‍රාන්ස්ෆෝමර් වර්ග දෙකක්ද ?

    මේ ටික පැහැදිලි කරගත්තොත් කතාව ඉවරයි ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    The conductor consists of seven strands of steel surrounded by four layers of aluminium. :shocked:

    High-voltage direct-current (HVDC) - කියන්නෙ මොකද්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    අර ගොඩක් උඩින් යන හයිටෙන්ෂන් ලයින් වල තියෙන්නෙ, පේස් ලයින් 3 විතරයි නේ...
    ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමරේදිත් නියුටල් එකක් භූගත කරනවද ?
    ස්ටෙප් ඩවුන් ට්‍රාන්ෆෝමරේ ගාවදිනං නියුටල් එකක් අර්ත් කරනව නේ..
    එතකොට ඔය දෙකේම ප්‍රයිමරි සෙකන්ඩ්නරි වයින්ඩින් කොහොමද තියෙන්නෙ ?
    රූප ටිකක් දාල පැහැදිලි කරල දියල්ලකො..

    ට්‍රාන්ස්ෆෝමරේ ප්‍රයිමරි වයින්ඩිං එක ස්ටා, සෙකන්ඩ්නරි වයින්ඩිං එක ඩෙල්ට ඒ වගේද ?
     
    Last edited:

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මේක චුට්ටක් පැහැදිලි කරල දෙන්ඩ
    බලාගාරෙ ඉඳල එනකොට පහු කරල එන ට්‍රාන්ස්ෆෝමර් වර්ග ටිකයි, එවා හරහා එනකොට තියෙන ලයින් ගානයි, ඔය හැම තැනකදිම නියුටල් ලයින් එකක් තියෙනවද ? කියන එකයි... :)
    අපේ ගෙවල් වලට ස්ටෙප් ඩවුන් කරන ට්‍රාන්සෆෝමරෙට එන ලයින් මොනාද ? අවුට් පුට් කරන ලයින් මොනාද ?
    තව අර බලාගාරෙන් එන වෝල්ටේජ් එක ස්ටෙප් අප් කරන ට්‍රාන්ස්ෆෝමරෙත්, ඉන් ඇන්ඩ් අවුට් ලයින් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ
    ඩෙල්ට, වයි කියන්නෙ එකම ටාන්ස්ෆෝමරේ සයිඩ් දෙකටද ?
    නැත්තං ඒ ට්‍රාන්ස්ෆෝමර් වර්ග දෙකක්ද ?

    මේ ටික පැහැදිලි කරගත්තොත් කතාව ඉවරයි ;)

    "බලාගාරෙ ඉඳල එනකොට පහු කරල එන ට්‍රාන්ස්ෆෝමර් වර්ග ටිකයි,"
    step up transformers. No neutral. mewa delta, delta type.

    "එවා හරහා එනකොට තියෙන ලයින් ගානයි,"
    input phase 3 i, output phase 3 i

    "ඔය හැම තැනකදිම නියුටල් ලයින් එකක් තියෙනවද ? කියන එකයි."
    නෑ. නිට්‍රල් එක හදන්නෙ distribution ලයින් වලට. 11000,33000 V ලයින් වලට.132,000/220,000V ලයින් වලට කියන්නෙ transmission lines. එවයෙ නිට්‍රල් එකක් නෑ.

    "අපේ ගෙවල් වලට ස්ටෙප් ඩවුන් කරන ට්‍රාන්සෆෝමරෙට එන ලයින් මොනාද ? අවුට් පුට් කරන ලයින් මොනාද ?"
    input wenne phase 3
    output wenne phase 3 + neutral
    mewa delta, star transformers (delta , Y kiyanne mewata thamai)

    "තව අර බලාගාරෙන් එන වෝල්ටේජ් එක ස්ටෙප් අප් කරන ට්‍රාන්ස්ෆෝමරෙත්, ඉන් ඇන්ඩ් අවුට් ලයින් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ"
    mewa delta, delta ..input ekata phase 3 enawa, output eken phase 3 yanawa.

    "ඩෙල්ට, වයි කියන්නෙ එකම ටාන්ස්ෆෝමරේ සයිඩ් දෙකටද ?"
    delta (D), start (Y) kiyanne winding patterns.
    delta, start කියන්නෙ D,Y type කියලත් කියනව. star එකේ හැඩේ Y අකුර වගෙනෙ.ඒකයි Y කියන්නෙ.
    D,Y type kiyanne
    Primary eka Delta coil ekak
    secondary eka star coil ekak...
    D,D / D,Y/ Y,D/Y,Y ඔහොම transformer වර්ග තියෙනව. තව ඔව mix කරල zigzag coil transformers තියෙනව. ඒව Z coils (D,Z kiyanne delta, zigzag).

    "නැත්තං ඒ ට්‍රාන්ස්ෆෝමර් වර්ග දෙකක්ද ?"
    ekama transformer eke winding deka.