සාමාන්‍ය පෙළ අසමත්..?
සාමාන්‍ය පෙළ අසමත්වූ නිසා සිය දිවි නසාගත් නැගණියට නොව ඇය ඒ තත්වයට යොමුකල සමාජයට කියමි.
මම අධ්‍යාපනයෙන් ලොකු පොරක්වූ කෙනෙක් නොවේ. අඩුම ගාණේ උසස් පෙළ පළමු වර ප්‍රථිඵලය තුන්වෙනි වරදීවත් පසු කරයෑමට සමත් වූවෙක් නොවේ. නමුත් අපි පාසල් යන කාලයේ ගුරු-දෙගුරු-වැඩිහිටි හැමෝම...